මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

April 17, 2020 at 3:22 am | lanka C news
මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.

411 views

68 Comments to “මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..”

  1. Wewegadara Appuhamay says:

    This wrong political approach of that EC of Chairmen will be leaders of Island nation? The GR was altative candidature for that opposites which against UNP neoliberalist policies.
    GR was non political canditure ,we need time of transition period of Democratic revolution.
    Tsak is ahead for revitalization of Democratic task to be accomplished by People of Sri Lankan. We have be put house into order by GR was disorder by UNP of gang of right-wing bunch of political culrits

  2. GMOA says:

    සිව්පාදෙනිය නරකද?

  3. Wewegadara Appuhamay says:

    This wrong political approach of that EC of Chairmen will be leaders of Island nation? The GR was altative candidature for that opposites which against UNP neoliberalist policies.
    GR was non political canditure ,we need time of transition period of Democratic revolution.
    Tsak is ahead for revitalization of Democratic task to be accomplished by People of Sri Lankan.
    We have be put house into order by GR was that disorder by UNP of gang of right-wing bunch of political culprits of lumpens and political terrorist of TNA JVP and Muslim congress of Islam fundamentalist.

    The EC of Chairman is political unknown person to our Democratic platform NOT to be trust worth of a person for keep live sovereignty of Nation. …Islanders.

  4. සුදුසුයි, සුදුසුයි, දාලා බලමු.

  5. ගන්ජ බන්ඩා says:

    රටට කිසිම අලුත් දෙයක් හදුන්වා නොදී ජනතා මුදදලින් යැපෙන මූ වගේ ගුරාලා පන්නා දැමිය යුතුය්. මුන්ට කවුරුවත් රක්ෂාවක් දෙන්නෙ නැහැ.

  6. Anti Corona says:

    මේ මජර දේශපාලනයට ඔහු සුදුසු වැඩිය….දේශපාලනයට පැමිනීම, ඔහු කොන්ද පන ඇති දක්ෂ නිලධාරියෙක් විදිහට සාදාගත් නමටද හානියකි…

    • ජනක says:

      ඇත්ත ඇත්ත ඔහුගේ කොන්ද දේශප්‍රේමී පක්ෂ වෙනුවෙන් කිසිසේත්ම නවෙන්නේ නැත ඔහු කොන්ද නවන්නේ රටට විරුද්ද බටහිර බලවේග වල රහස් නියෝජිතයන්ගේ බහට පමණි එද ඉතාම සියුම් ආකාරයෙනි නැවෙන බව නොපෙන්නිමට ඔහු බොහොම සුන්දර සිනාවක් සිනා වෙයි ඒ සිනාව දකිනා අපට ඔහුගේ නැවීම නොපෙනියයි .ඒ අතරම දැන් චන්ද කොමසාරිස් සිනමා නළුවෙකු මෙන් පුවත්පත්වල පෙනී සිටියි රුපාවහිනි නාලිකාවල කවි කියයි .එදා රටම පක්ෂ බේධයකින් තොරව හැමෝම ගරුකළ චන්දානන්ද සිල්වා මහතා රූපවාහිනියෙන් අප දුටුවේ චන්දය දින පමණකි . වෙනස කොහොමද ?ඔලුව අතගාලා අපේ චන්ද අයිතිය හොරාගන්න මෙහෙමත් දක්ෂයෙක් .

    • Kgs basnayake says:

      If he has backbone ask him to resign. He wants to hang and he is very selfish government officer. He thinks only himself not the county. Check his background and positions held. A bastard, SOB.

  7. Sadda says:

    මේ රටට තව පොදු සතුරෙක් අවශ්‍ය නැහැ .(සතුරන් ඔක්කොම නියෝජනය කරන්න එක සතුරෙක්).

  8. Anti Corona says:

    මේ මජර දේශපාලනයට ඔහු සුදුසු වැඩිය

  9. sisira says:

    එතුමා අප පාසලේ කිර්තිමත් ආදි සිසුවෙක්.. ඔහු දක්ෂ රාජ්‍ය නිලධාරියකු විනා දේශපාලකයකු නොවේ.එතුමාව යෝජනාකරන්න ඕන කෙනකුට හැකියි..ඒ නිසා ඔහුගේ පවුල හෝ ඔහු විවෙචනයට් කිසිවෙකුටත් අයිටියක් නැහැ…එතුමට හිමි භූමිකාවෙන් එතුමා පිට පැන සවුත්තු වෙන කෙනෙක් නොවෙයි…නිකම් කලබල වෙන්න එපා.

  10. sisira says:

    එතුමා අප පාසලේ කිර්තිමත් ආදි සිසුවෙක්.. ඔහු දක්ෂ රාජ්‍ය නිලධාරියකු විනා දේශපාලකයකු නොවේ.එතුමාව යෝජනාකරන්න ඕන කෙනකුට හැකියි..ඒ නිසා ඔහුගේ පවුල හෝ ඔහු විවෙචනයට් කිසිවෙකුටත් අයිති යක් නැහැ…එතුමට හිමි භූමිකාවෙන් එතුමා පිට පැන සවුත්තු වෙන කෙනෙක් නොවෙයි…නිකම් කලබල වෙන්න එති

    • AK47 says:

      ප්‍රභාකරන් අපේ පාසලේ දීප්තිමත් ආදී සිසුවෙක්.
      අපේ පාසලේ ආදී සිසුවෙක් නම් ඉතින් ඕන වැඩකට ගැලපෙනවා.

Main News