මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

April 17, 2020 at 3:22 am | lanka C news
මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.

403 views

68 Comments to “මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..”

  1. sisira says:

    එතුමා අප පාසලේ කිර්තිමත් ආදි සිසුවෙක්.. ඔහු දක්ෂ රාජ්‍ය නිලධාරියකු විනා දේශපාලකයකු නොවේ.එතුමාව යෝජනාකරන්න ඕන කෙනකුට හැකියි..ඒ නිසා ඔහුගේ පවුල හෝ ඔහු විවෙචනයට් කිසිවෙකුටත් අයිති යක් නැහැ…එතුමට හිමි භූමිකාවෙන් එතුමා පිට පැන සවුත්තු වෙන කෙනෙක් නොවෙයි…නිකම් කලබල වෙන්න එපා

  2. nim says:

    ෂොට් එකක් දාගන ඉන්න කියනවා ගෙදරට වෙලා .

  3. Heman says:

    Konda pana thiyana nisada pahugiya kale chnda naththe?

  4. R premadasa says:

    This guy told after the war that the war was a mistake and should not have been done.
    This fellow ruined the FUTA when he was the president .
    Does not do more than 2 or 3 lectures per week and obtain a salary from tax payer.
    Does not do any innovative thing to uplift the standard of the arts graduates in the state uni system.
    Univ lecturers should be recruited on contract basis for 5 years and if cant deliver should be sacked.

  5. සුනන්ද ගෙනෙන්……උබලට ගැලපෙනම එකා…….

  6. Jagath says:

    මහින්ද දේශප්‍රිය දේශ ද්‍රෝහීයෙක් වීමට නියමිතයි.

  7. Kgs basnayake says:

    Mahinda Deshapriya in Sunanda Deshapriya’s wes moonen. Narakada?
    Meka ithin moonu maruwak!

  8. Niaml says:

    හිස් බඳුනක් වඩාත් ශබ්ද කරයි
    ඔහු හිස් කලයාකි

  9. Osmand says:

    දේවසිරි, උයන්කුගොඩ මුං කුලහීන මන්ද මානසිකත්වයෙන් පෙලෙන රෝගීන් බව කරුණාවෙන් සලකන්න. එම රෝගය නිසා රටටත් ජාතියටත් මොවුන් වෛර කර ඉහත මානසිකත්වය තුනීකර ගනී..

  10. Third Party says:

    Grama Sewakata Hapan. Sina Wewi Inna Puluwan.

Main News