මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

April 17, 2020 at 3:22 am | lanka C news
මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..

මීලග පොදු අපේක්‍ෂකයා ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා සුදුසු නැතිදැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා විමසයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම විමසීම කරයි.

පසුගිය ජනාධිපතිරණ දෙකේදීම පොදු අපේක්‍ෂකයන් ගෙන ඒම සදහා එවකට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ධුරය දරන ලද දේවසිරි මහතාද ප‍්‍රමුඛ විය.

403 views

68 Comments to “මහින්ද දේශප‍්‍රිය මීලග පොදු අපේක්‍ෂකත්වට යෝජනා කෙරේ..”

  1. අක්බාර් ලොක්කා says:

    ඔහු එජාපෙට හිතවත් ලෙස කටයුතු කරන නිසාත් බටහිර බලවේග සමග සම්බන්ඳයක් ඇති නිසාත් ඔහුගේ සහෝදරයා කොටි ඩයස්පෝරාවට හිතවත් නිසාත් පැහැදිලිවම එජාපෙ ජවිපෙ එල්ටීටීඊ හිතවාදී ද්‍රවිඩ පක්ෂ ISIS හිතවාදී මුස්ලිම් පක්ෂ එකතුවී හදන සංධානයක පොදු අපේක්ෂක වීමට සුදුසුය

    • AK47 says:

      අනිවා. ජෙප්පො, UNP, දෙමල සහ මුස්ලිම් ජාතිවාදී පක්ෂ මූට අනිවා කැමති වෙයි. මුගේ සහෝදරයා සුනන්ද දේශප්‍රිය ආවොත් ඊටත් වඩා කැමති වෙයි.

  2. Love nature says:

    මහදැනමුත්තා නැවත කරලියට .

  3. Ajith says:

    මේ ‌ෙගොබබ‌ෙයෝ ම තමයි ‌Fonseka මහත්තයත් කෑවේ. පරිස්සමෙන්

  4. sena says:

    ඔබතුමානම් අනුන්ගෙ ලනුකාලා තවත් ජෙනරාල් සරත් ෆොන්සෙකා කෙනෙක් වෙන්න නම් එපා

  5. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    නොමිලෙම කාණු කානු හාරගන්න පුළුවන් බැකෝ කටක් මෙයාට තියෙන්නෙ මෙයාව දාමු.නිර්මාල් රංජිත්ට දෙමු බැකෝව ඔපරේට් කරන්න​.මිනිහත් කුණු කානුවලට කැමතියි.

Main News