‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…
July 6, 2022 at 6:20 am | lanka C news
මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.
අදටද මෙරට ජනතාවගෙන් බහුතරයකගේ ආදරය හා ගෞරවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට ඇති බවද ඔහු පවසයි.
ඉදිරි මැතිවරණ කටයුතු ඇතුළු අනෙකුත් සියළු වැඩපිළිවෙළ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ දායකත්වය ද සක්‍රීය ලැබෙන බව ඔහු පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The utmost filthiest language to be used against this utterly selfish Rajapakshas & this person who made this statement. Go home Gita. Gota gotta go. No need Maina….!!!!
මුගේ ඔලුව තියෙන්නෙ කොහෙද දන්නෙ නෑ……🤣
මහින්දට කඩේ යන බුරුවන්ගේ ප්‍රකාශ පල නොකරන්න ..කාරියවසම්ගේ මොලේ අවුලක් වගේ
Moda nariyo thoge mole thiyenne asuchi da?
Mahinda Wayne apayatawath ganne naha yako
Thopilata one me rata somaliyawath wada asarana karannada
Thopitath pawlak ammek thaththek nadayo innawa neda
Yako ass deka arala balapan heta unath sure nathi ganda gahana maina wa thota one nam umbe gedara Aran gihin thiyaganin
අපායෙදිවත්ගන්න වෙන එකක් නෑ මචං…
අනේ මේ හරකුන්ගේ කතා news වල දාන්න එපා බන්. වැදගත් දෙයක් දාපල්ලා.
දන්දිනාගේ හොර පුත්තු රට විනාශ කරනවා ..උන් සේරම සොරදෙටුවෝ ..මිත්‍යාවෙන් අන්ධ වුනු පිස්සෝ ..මේ කුරහන් සාටක රාජපක්ෂ හොරු පන්න්නා දැමීමට ජුලි 9 කොලබට වරෙව් රට වැසියෙනි බලා සිටීමට කාලයක් නැත කාරියවසම් උබට මොලේ අමරුවක්ද ? පලයන් මානසික රෝහලකට
moda harako.oya kathawa minissu issarahata ewilla kiyapan balanna.umbata wena de
මු වගෙ බුරු හරකෙක් මුළු ලංකාවේම නැතුව ඇති .
රාජපක්ෂලාගේ කුණු සෝදන නිවටයෙක්, කාරියවසම් උබට අමු කැවිලද ?
ඉස්සෙල්ලා බංකරෙන් එලියට එන්න එපායැ