මහින්ද නායකත්වයට පත් කරන පොහොට්ටු සමුළුවට සියල්ල සූදානම්..

January 1, 2018 at 3:50 pm | lanka C news
මහින්ද නායකත්වයට පත් කරන පොහොට්ටු සමුළුවට සියල්ල සූදානම්..

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින සියළු අපෙක්‍ෂකයන් සහභාගී වන පක්‍ෂ සමුළුව හෙට දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.

මෙම සමළුවේ වේදිකාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගොඩවනු ඇති අතර එහිදී ඔහු විශේෂ ප‍්‍රකාශයක්ද සිදු කිරීමට නියමිතය.

පසුගිය දින කිහිපයේදී මාධ්‍ය වාර්තා කර තිබුනේ මහින්ද රාජපක්‍ෂ මහතා හෙට දිනයේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුනේ නායකයා ලෙස පත් කරනු ඇති බවයි.

මහින්ද රාජපක්‍ෂ මහතා සමග ඒකාබද්ද විපක්‍ෂයේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන්ද මෙම සමුළුවට සහභාගී වෙයි.

74 views

8 Comments to “මහින්ද නායකත්වයට පත් කරන පොහොට්ටු සමුළුවට සියල්ල සූදානම්..”

  1. john the baptice says:

    කොල අලියට රතු අලියට තරු පෙනිලා

    • Jonaa'S Brother says:

      නිල් අලියට කොහෙමයි ? උන්ට දැන්ම ඉඳන් පාචනේ හැදිලා

  2. Jonaa'S Brother says:

    රටේ පැතුම ඔබයි, අපෙ ජය ඔබේ ජයයි, ඔබේ ජය අපේ ජයයි.
    ජයමල් පිපේවා

  3. ඇත්ත says:

    අපි බලමු…දොං නම් දොං…සිමං නම් සිමං ද…එහෙම නැත්නම් දෙපැත්තම කන්න ගිහිල්ල සවුදන් ජෙමං ද කියල…
    බැදුම්කර උගුල සහ ජිනීවා උගුල හමුවේ රට කෙසේ නිදහස් වේද?

  4. silva says:

    jayawewa

  5. nipun says:

    jayawevaaaaaa

    pathuma obeya ape rate

  6. jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa……PLEASE SAVE our motherland soooooooon!!

  7. vishnu says:

    සුභ අනාගතයක්

Main News