මහින්ද නායකත්වය බාර නොගත්තොත් ශ‍්‍රිලනිපය ත‍්‍රීවීල් පක්‍ෂයකටත් අන්ත වෙනවා.. අපිත් මහින්ද ලගට යනවා..- TB

May 25, 2018 at 3:00 pm | lanka C news
මහින්ද නායකත්වය බාර නොගත්තොත් ශ‍්‍රිලනිපය ත‍්‍රීවීල් පක්‍ෂයකටත් අන්ත වෙනවා.. අපිත් මහින්ද ලගට යනවා..- TB

පවතින තත්වය හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාර නොගතහොත් එය ත‍්‍රිවීල් පක්‍ෂයකටත් අන්ත අසරණ තත්වයකට පත්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටී.බී. ඒකනායක පවසයි.

එනිසා තමන් ඇතුළු කණ්ඩායම කල යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහ් පක්‍ෂය බාර නොගන්නේ නම් ඔහුගේ පක්‍ෂයට එක්වීම බවද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

කණ්ඩායමේ සියල්ලන් ඊට එකග නොවූවද තමන් එම තීරණය ගැනීමට සූදානම් බවත් තව දුරටත් දේශපාලන කනත්තට යාමට තමනට උවමනාවක් නැතැයිද ඔහු සදහන් කර තිබේ.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කර ඇත්තේ සිය සමීපතම දේශපාලන හිතවතතෙකු සමගිනි.

17 views

6 Comments to “මහින්ද නායකත්වය බාර නොගත්තොත් ශ‍්‍රිලනිපය ත‍්‍රීවීල් පක්‍ෂයකටත් අන්ත වෙනවා.. අපිත් මහින්ද ලගට යනවා..- TB”

  1. මෛත්‍රී says:

    අනෙ එපා. සිරිසේන එක්කම මැරියන්. තොපි රට පාවලා දිලා දැන් හොද මිනිසුන් වෙන්න හාදනවා. තොපිට අයෙ චන්දෙ දෙන් නැහැ.. කාලකණ්ණි වල් හැත්ත.

  2. විශ්ලේෂකයා says:

    ඕක තේරෙන්න ඔබතුමාට අවුරුදු තුනක් ගියාට.. අපි නම් ඡනවාරි 8 වෙනිදා සිද්ධ වෙච්ච පාවාදීම කොච්චර නං මිනිස්කමට නොගැලපෙන ක්‍රියාවක්ද කියලා දැනගෙන හිටියා… මිනිස්කමට සලකන බහුතර ඡනතාවක් මේ රටේ ඉන්නවා කියන එක ඔබතුමාලට නොතේරී ඇමතිකම් ගන්න ගියා…

  3. bahira says:

    Does NOT matter which side or party as long as I can hang onto power to reap the rewards.

    That is my holy principle..

  4. parakum says:

    Bird of a feather flock together?

  5. amiya says:

    sira dushanaya kara nam uta karagahanna kiyanna

  6. Upali says:

    පාරාජික කල ස්‍රී ලන්කා අත පක්ශය ත්‍රී වීල්ලර් එකක් නොවේ වීල් බරෝ එකක් ඌවත් ජනතාවට රුදාවක් නැත. දැන් ඉන්න ජනපතිටයි , හිටපු ජනපතිනියටයි ඒකෙ නැගිල යන්න පුලුවන් , කවුරුහරි කරුමක්කාරයෙක් ඒක තල්ලු කරන්න වත් ඉදිරිපත් උනොත්.

Main News