මහින්ද නැතිව බෑමයි.. ශ්‍රීලනිපයට තුන්වෙනියා වෙලා පුරුදුයි..- ‘අප්පච්චි මලෝ’ පරදින්න හිත හදාගනී..
November 1, 2017 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ මැතිවරණවලදී තුන්වැනි තැනට ඇදි වැටී තිබෙන බව වාරිමාර්ග ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසයි.
එනිසා තුන්වැනි තැනට වැටීම ශ්‍රීලනිපයට අලූත් දෙයක් නොවන බවද ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
පළාත් පාලන මැතිවරණය සදහා එක්ව කටයුතු කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග මේ දිනවල සාකච්චා කරන බවද ඔහු සදහන් කරයි.
අවසාන මොහොත දක්වාම එම සාකච්චාවන් පවත්වන බවත් වෙන්ව තරග කලොත් ජය ගැනීමට නොහැකි බවද ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
Appachchi malane dan ubalath mariyalla.
විිජේසේකර කෙනෙක් කොහොමද සොයිසගෙ නෑයෙක් වෙවන්නෙ
මහින්දගේ කාලේ මොනරාගලට ආපු BOI ප්‍රොජෙක්ට් එකකින් කොටි 5ක් කප්පන් ඉල්ලුව කියල සමාගමක් චෝදනා කලේ
කාට විරුද්දවද? කාට හරි මතක තියෙනවා නම් කියන්න ඒ සමාගම මොකක්ද, කාට විරුද්ධවද චෝදනා කලේ කියල.
ඒ වගේ හොරුන්ට, නීති විරෝධී වැඩ කල එවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග නොගත් එක සම්බන්දයෙන් මහින්දට විරුද්ධව නිතිය ඉදිරියට යා යුතුයි.
අප්පච්චි මලෝ නම් මොන දහන් ගැටය ගැහුවත් ලබන පාරත් ගෙදරම තමයි. මුට නාම යෝජනා සුම්මා. මහින්ද මුව ගත්තොත් මහින්දට මොනරාගල විතරක් නෙවෙයි මුළු ඌව පලාතම නැති වෙනවා. මුන් වගේ දෙපිට කාට්ටු කාලකන්නින් මුළු රටටම සාපයක්. ඒ වගේ එවුන් ඉක්මනටම සෝභිත ලගට යැවිය යුතුයි..
මහින්ද මහත්තයෝ, නාම යෝජනා දෙනකොට ඉල්ලා අස්වීමේ ලියුම අනිවාර්යයි. පස්සේ කියන්න එපා කෙලවුනා කියලා.
අප්පච්චි මළානෙ යකෝ….දැන් මොනවද කසාද ගැන කියන්නෙ?
උඹලත් සිරිසේන එක්ක යූ ඇන් පි යට පලයල්ල….
‘අප්පච්චි මලෝ” බයද?, ඇර සොයිසා ඇයි බය ?
මේක ඇර සොයිසාගෙ බජව් දාන කාමරේ
මචං සොයිස, අප්පච්චි මලාට පස්සෙ ගෙයි පැල පදියං වෙච්ච බාප්පොච්චිගෙන් උඹලට ඒ හැටි හව් හරණක් නෑ කියල ආරංචි උනාම පපු කැනැත්ත දාල ගියා බං.ගමේ උනුත් උඹල එනකං බලාන ඉන්නව කියල ආරංචියි හොඳ හැටි සලකන්න.ඊළඟ තරඟෙ පැවැත්වෙන්න කලින් කොළඹ වරෙන් හොඳ නාට්‍යයක් තියනව බලන්න.නාට්‍යයේ නම “ගුටි කෑමට නියමිතයි”.වරද්දන්නෙ නැතුව වරෙන් මචෝ.
වරෙන් මල්ලි උඹ ගම්සභාවටවත් තොරා ගන්නේ නෑ. කන බතේ රෙන රෙන බත් කන තොපි වගේ ආප්පයෝ.මකබෑ වෙයන්.