මහින්ද ‘නිදහස’ වචනයේ තේරුමවත් දන්නේ නෑ.. සැබෑ නිදහස ඇත්තේ දැනුයි..- රවි
February 5, 2017 at 3:00 pm | lanka C news
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිදහස යන වචනයවත් නොදන්නා බවත් සැබෑ නිදහස ඇත්තේ දැන් බවත් මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.