මහින්ද ‘නිදහස’ වචනයේ තේරුමවත් දන්නේ නෑ.. සැබෑ නිදහස ඇත්තේ දැනුයි..- රවි

February 5, 2017 at 3:00 pm | lanka C news
මහින්ද ‘නිදහස’ වචනයේ තේරුමවත් දන්නේ නෑ.. සැබෑ නිදහස ඇත්තේ දැනුයි..- රවි

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ නිදහස යන වචනයවත් නොදන්නා බවත් සැබෑ නිදහස ඇත්තේ දැන් බවත් මුදල් ඇමති රවි කරුනානායක මහතා පවසයි.

210 views

18 Comments to “මහින්ද ‘නිදහස’ වචනයේ තේරුමවත් දන්නේ නෑ.. සැබෑ නිදහස ඇත්තේ දැනුයි..- රවි”

  1. sathya says:

    hard to believe what you say . may be for bond scams and other financial frauds. when I see newspapers there is news items of abduction from black vans, tear gases, assaults to peaceful marches from police and supportive UNP henchmans, selling state properties for 1-2 dollars per acer to local and foreign agents of ruling govt. printing billions of money and loans for subsidies and salary pays, excessive tax on people and skyrocketing prices.

    • sam says:

      අලිමංකඩයි පාමංකඩයි අදුරගන්න බැරි වෙච්ච පොන්නයා ….. තෝ දන්නවා නිදහස කියන්නේ මොකක්ද කියලා ….. පල කම්බ හොරා යන්න …..

    • කතානායකම් says:

      හරියට සිංහලවත් කතා කරන්න බැරි මේ මිනියා මොන “නිදහස” ගැන කතා කොලන්නේ?
      ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් “මොහොමඞ් මුසම්මිල්” ලඟට ගොස් සිංහල ඉගෙන ගත්තොත් හොඳා බොලන්..!! දිව පටලවගන්නේ නැතිව..

      • asaranaya says:

        අනේ බොල කරුපයියා දන්න සින්හල, අම්මට ඩිජිටල් කරවා ගන්නේ නැතුව හැකර කට වහා ගනු.

  2. Desapremiya says:

    තනිකර ඇත්ත දෙමළුන්ට නිදහස තියනවා නැත්තේ සිංහලයන්ට

    • somapala says:

      මූ කවුද නිදහස ගැන කියන්න පාමංකඩය. ලැජ්ජ නැද්ද යකෝ. මහින්ද සහ ගෝටා නොහිටියනං LTTE කාරයො මෙලහට කුඩුකරල හුඟක් කල්. කිසිම ගුනයක් නොදන්න සුකඛයො

  3. Lolla says:

    Agree with you “Deshapremiya”

  4. gajaba says:

    ඇත්තටම තමා, ඉස්සර වැඩට ගිය මිනිහා ගෙදර එනතුරු විශ්වාසයක් නැහැ. කොඉ වෙලේ බෝම්බ පුපුරා මරේවිද දන්නේනැහැ . ඔබ තුමන් යුද්දය දිනවලා අපිට මේ දුන්නු නිදහසට නිවන් දකින්න ඕනේ , අනේ හිවලා

  5. sunil says:

    This idiot do not know the meaning of Freedom. Where was he living till 2009? They are moving freely around the country because MR freed the country. This is the guy who do not know the difference in location between Pamankada and Alimankada

  6. පොඩිMAN says:

    පුද්ගලිකව ඔබතුමාට නම් රට කම්බස් කරන්න නිදහස තිබෙන බව ඇත්ත. යමපාලන ශබ්දකෝෂයේ මහින්ද යන වචනය ඉවත්කලානම් හරියට අලියා ගිලපු දිවුල් ගෙඩිය වගේ.

  7. KARUNKA AND VEHICLE TAX HORA says:

    Yes, Now he has freedom to Rob the country by cheating APPASIRA

  8. kamasiri Kuruwita says:

    මිනිහට නම් පුර්ණ නිදහස දැන් තියෙනවා. මොකද දැන් නිදහසේ පප්පා රනිල් සහ නිදහසේ මම්මා ම්යි3 ඉන්නවනේ මිනිහ බලා ගන්න. දෙන්නම මෙයා ට කටක් හොල්ලන්න බයයි. හැබැයි මම්මා පප්පා දෙන්නම ජනතාවට දෙන්නේ මාර පොර ටෝක්.

  9. NAK says:

    How very true!!! You have all the freedom to make money like water.

  10. Kolitha says:

    Ulagena kaagena kangena yana widihata penenwa nidahase tharama..kathawa hariyatama hari…..hatadelakshe bathkana harakunta pin sidda wenna…..

Main News