මහින්ද නෙළුම් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..
December 18, 2017 at 3:00 pm | lanka C news
කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි.
නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.
කොළ පැහැය රාත්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.
Kohomath Honda wadak. Den minissunta kola pata dakinakotath malapaninawa.me gon nambanta eka therenne ne
ඒ කත් දීපිය කොහේ හරි රටකට තොපිට පුලුවන් එච්චරයි. නොදෝකින් හැත්ත
මේ වගේ අමන රැලක් තමා පාලනය කරන්නේ , නෙලුම් මලේ පාටවත් හරි හැටි නොදන්නා ගොබ්බයො
gonaa unaata umbe kiyanna epaa kiyana kathaawa me haraka danne nahana. ekayi ohoma thappulanne.
අනුන් බාගෙට කරල පැත්තකට උනු දේට තමන්ගෙ පාට දාගෙන නම දෙන්න යන එකකොහොමත් යූඑන්පී ලක්ශනය නේ…
කහ ඉර සුදු ඉර බවට පත කරලා ලංකාවේ ලොකුම ප්රශ්නය අවසන් කරපු එජාපය නෙල්ම් මලේ පාට කොළ පාට කරන එක අහන්නත් දෙයක්ද !!
Meka bayanaka ledak . Beheth naha . Me ledeta kiyanne ” HEENAMAANAYA”
This is a serious disease. No cure. This is called “INFERIOR COMPLEXITY”
ඔව්. අපි දන්නව. මේ ගොන් තකතීරුවො කොලපාට කරන්නෙ මහින්ද මහත්තය කරන්න පටන් ගත්තු ඒව විතරයි. තව ටික දවසකින් පාට කරන්න හරි විවෘත කරන්න හරි මුකුත් නැහැ. ඇයි මේ බූරුවො අලුතින් පටන් ගත්තු මොනම දෙයක් වත් නැහැනෙ විවෘත කරන්න. ආ මට අමතක උනා. අලුතින් එකක් පටන් ගත්තනෙ. අර කොන්ඩම් මැෂිම. ඒක හරි ප්‍රයෝජනයි මේ පිම්පියන්ට. හැබැයි දැන් කොළඹට එන හැමෝටම මේ ටවර් එක දකින කොටම මහින්ද මහත්තයව මතක් වෙනව වගේම යු.එන්.පී.පිම්පියො මහ ගොන්නු කියල මතක් වෙනව. මෙහෙම රට හරක් තමයි අපේ රට පාලනය කරන්නෙ.