මහින්ද පන්නා දැම්මේ නැතිනම් ලංකාවට සම්බාධක දමන්නයි හිටියේ.. යහපාලන අපි ආ නිසා රට බේරුණා..
June 7, 2017 at 3:00 pm | lanka C news
රාජපක්ෂ ආණ්ඩුව වෙනස් නොවුනේ නම් 2015 වසරේදී ශ්‍රී ලංකාවට සම්බාධක පැමිණවීමට සූදානමක් තිබුණේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.
යහපාලනය පැමිණ එම තත්වය වෙනස් කල බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.