මහින්ද පන්නා දැම්මේ නැතිනම් ලංකාවට සම්බාධක දමන්නයි හිටියේ.. යහපාලන අපි ආ නිසා රට බේරුණා..

June 7, 2017 at 3:00 pm | lanka C news
මහින්ද පන්නා දැම්මේ නැතිනම් ලංකාවට සම්බාධක දමන්නයි හිටියේ.. යහපාලන අපි ආ නිසා රට බේරුණා..

රාජපක්‍ෂ ආණ්‌ඩුව වෙනස්‌ නොවුනේ නම් 2015 වසරේදී ශ්‍රී ලංකාවට සම්බාධක පැමිණවීමට සූදානමක් තිබුණේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

යහපාලනය පැමිණ එම තත්වය වෙනස් කල බවද ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේදීය.

42 views

15 Comments to “මහින්ද පන්නා දැම්මේ නැතිනම් ලංකාවට සම්බාධක දමන්නයි හිටියේ.. යහපාලන අපි ආ නිසා රට බේරුණා..”

  1. SINHA LE says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

  2. LION says:

    “ මගේ රට, මගේ ජාතිය,මගේ ආගම, මගේ භාෂාව මේ මහා අනර්ඝ රත්න සතරක් මට තිබේ. මේ රත්න සතර ආරක්ෂා කරගැනීම මගේ යුතුකමකි.

    ධර්මපාල තුමාගේ ශ්‍රේෂ්ඨ කියමන්

  3. palle says:

    Don’t take faggots seriously.

  4. leel says:

    එහෙම උනානම් මහින්ද මහත්තය චිනෙට හ රුසියාවට කියල ඔයුන්ගෙ නිශෙද බලය පාවිචි කරල සම්බාදක ඉවත් කර ගන්නව….එහෙම උනානම් අපි අදටත් කොන්ද කෙලින් තියන් ඉන්නව…..දැන් පෙනවනෙ, යුද්දෙ ඉවරකරපු අපි බොම්බ බියක් නතුව ඉන්නව…එකට උදයු කරපු තොපේ බටහිර ගැතියො යුද බියෙන් තැතිගෙන ඉන්නව….තොපේ බොරුවලට රැවටුන 62 ලක්ශයක් ටොයියන්ට කියපන් ඔව…ඔයවගෙ කතා පුන්නක්කු කන හරක්ට හොදයි…..

  5. love nature says:

    වතුරෙන් හැදෙන ලුණු වතුරෙන්ම දිය වේ

  6. sura says:

    මොංගල් මෙලේට නෙතේරුනාට හෝ නොතේරෙන ලෙස හිටියට, ජහපාලනය පැමිණීම නිසා දැන් ශ්‍රී ලංකාවට සම්බාධක පැමිණවීම නොකළාට වඩා නස්පැත්තියක් මුළු රටටම වෙලාගෙන කියල ඕන පොඩි එකෙක් දන්නවා.

    රට විනාශ මුඛයට ඇදල දානවට ජහපාලන නරුමයන්ට ශාප වේවා……………..

  7. Aceman says:

    Kawda Babo Sambhadaka danna hitiye, athe sathayak nethuwa Cheeneta nayawela inna Suddhoda??? LOL

  8. සුජාන් says:

    දරුවෙක් නැති රකින්න කෙනෙක් නැති කෙනෙක්ට රටට ජාතියට ආදරයක් ඇතිවන්නේ නැත මේ පුද්ගලයා මේ රට ජාතිය පාවලා දෙන්නේ අපේ හමුදාවට අග්වුර්ව කරමින් දෙමළුන් මුස්ලිමුන් සතුටු කරන්නේ එහෙයිනි මේ පරයාට අවශ්‍ය මේ රටේ සිංහල ජාතිය විනාශ වී යනු දැකීමයි මු බුදුදහමට වයිර කරයි .හේතුව මුගේ වල් ජඩ වැඩ වලට සිංහල සමාජය විරුද්ද වීමයි .එදා මේ සමාජය විනාස කරන්න කුණුහරුප x කණ්ඩායම් වලට උදවු කරපු ජඩයා අද අපේ හමුදාවට අපහාස කරන්නේ ජාතිය රැකගැනීමට ඒ විරුවන් කරන ලද මහා විශාල කැපකිරීම නිසාවෙනි .මේ ජඩ දේශපාලක සතුරා එලවා දමමු ,

  9. nipun says:

    embargo is good for us than yahapalana.it seems that mahinda rajapaksha such a powerful .even two years finished any one cant speak without mentioning his name,.mahinda is peoples man .we are with him.

  10. Apathaya says:

    Ow Aththa nubata dan sambaa deka nAhA
    Apita nam sambadaka vatilaa

Main News