මහින්ද පමණයි හොරා.. අනෙක් සියළු ශ‍්‍රිලනිප නායකයන් පිරිසිදුයි.. හසු නොවී හොරකම් කරන්නැයි මහින්ද කැබිනෙට්ටුවට උපදෙස් දුන්නා..

November 20, 2017 at 12:16 am | lanka C news
මහින්ද පමණයි හොරා.. අනෙක් සියළු ශ‍්‍රිලනිප නායකයන් පිරිසිදුයි.. හසු නොවී හොරකම් කරන්නැයි මහින්ද කැබිනෙට්ටුවට උපදෙස් දුන්නා..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති හැර අන් සියළු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ හිටපු හා වත්මන් නායකයන් හොරු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

අහුවෙන්නේ නැති ඔ්නෑ තරම් හොරකම් කර ගනිල්ලා යයි මහින්ද රාජපක්‍ෂ මහතා සිය පාලන කාලයේදී උපදෙස් දී තිබූ බවද ඇය සදහන් කරයි.

ඒ බව කැබිනට් මණ්ඩලයටද කියා ඇති බවත් තමන් ලන්ඩනයේ සිටියදී එම කැබිනට් සාමාජිකයන් අදාල තොරතුරු තමන් අමතතා කියා සිටි බවද ඇය සදහන් කරයි.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පල කලේ උත්සව සබාවක් අමතමිනි.

අදාල වීඩියෝව මෙතනින්..

187 views

24 Comments to “මහින්ද පමණයි හොරා.. අනෙක් සියළු ශ‍්‍රිලනිප නායකයන් පිරිසිදුයි.. හසු නොවී හොරකම් කරන්නැයි මහින්ද කැබිනෙට්ටුවට උපදෙස් දුන්නා..”

  1. රාහුල කොලුවා says:

    වික්ටර් අයිවන්ගේ චෞර රැඡින පොත කියෙව්වම අනිත් අය කොච්චර පිරිසිදුද කියලා අපිට පේනවා…

  2. Nim says:

    LIQUOR WALIN MOLE KOLOPPAN
    WELA NEDA? PAW MAYA.
    ANUKAMPATH HITHENAWA ATH
    RATATA WENAKARANNA DANNA BANE.

  3. vishnu says:

    අපරාදෙ හෙන ගස් ගල් වලට වැදිල නාස්ති වෙන්නෙ

  4. කොලුවා says:

    චෞර රැජින පොත කියෙව්වහම හොරු කව්ද කියලා දැනගත්තහැකි.

  5. Lolla says:

    මහින්ද හොරා……
    මම ගොනා…….

  6. WASLI says:

    Ombata Wada HORU Hondai.

  7. nuwan says:

    Mahindaya thamai lanka ithihaasaye bihiwechcha lokuma hora

    • Asitha says:

      Oba ada jiwathun athara inneth Mahinda nisa kiyalath therum ganna..Kuhakaya

    • රාජපති says:

      මේකගෙ කටට පරංගිම දාන්ඩ ඕනැ මේ කියපු බොරුවට.

  8. sss says:

    balu wama pene angoda idala tikat kapan yana monak a modl ekak wageyi neda.

  9. nanayakkara says:

    වෝටර්ස් ඒජ් පාඩුවට ලක්ෂ 30 ගෙව්වෙත් මහින්ද?

Main News