මහින්ද පහන් දල්වා රනිල්ගේ හා මගේ පින්තූරවලට වැදිය යුතුයි..- මංගල

March 1, 2020 at 3:00 pm | lanka C news
මහින්ද පහන් දල්වා රනිල්ගේ හා මගේ පින්තූරවලට වැදිය යුතුයි..- මංගල

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගන්නා ලද්දේ යහපාලන ආණ්ඩුව විසින් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කරයි.

එම ආණ්ඩුව ජිනීවා යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීම හේතුවෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විදුලි පුටුවට ගෙනයාමේ ක්‍රියාව නැවතුණු බවත් ඔහු පැවසීය.

එනිසා මහින්ද රාජපක්ෂ මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා තමන්ගේ පිංතූරවලට පහන් පත්තුකර වඳින්න අවශ්‍ය බව ද ඔහු සදහන් කළේය.

මාතරදී ජනහමුවක් අමතමිනි සමරවිර මහතා මේ අදහස් පල කරන ලදී.

16,161 Viewers

28 Comments to “මහින්ද පහන් දල්වා රනිල්ගේ හා මගේ පින්තූරවලට වැදිය යුතුයි..- මංගල”

  1. Gamunu says:

    මොන රටෙ විද්‍රලි ප්‍රට්‍රවද පාහරයො?

  2. RATA WESIYO says:

    Then why could not they do it up to the time when Mahinda was in power from 2009 to 2015?
    The people strongly believe that the hidden motive of your co_sponsoring was to trap Mahindha and send him out of the political arena ,just as Ranil’s uncle J.R. did to Mrs. Sirimao Bandaranaike.

  3. RATA WESIYO says:

    Who believe your bunkems? Then why could not they do it from2009 upto 2015 until Mahinda was in power?The people are of the opinion that your hidden motive of co_ sponsoring was to trap Mahinda and send him out of the political field ,just as what his uncle J.R. did to Mrs. Sirimao Bandaranaike. They felt that so long as they were there ,no future for them.

  4. cw says:

    If so, would they take him to the gallows now, you idiot?

  5. එන පොට හොඳ නෑ මහින්ද මැතිඳුනි! කොල්ලෝ ගෙට ගමු.
    පාපී නපුන්සකයින්ට පොහොට්ටු සාමාජිකත්වය ගත නොහැකි ලෙස ව්‍යවස්ථාවක් ගෙන එන්න.

    • sahan says:

      muge amma taruna kaale sallaalayo eyaa langa poolimata wanda watuna nisaa tamai
      mu wage awajaathaka , manna pongalayek . ipadilaa tiyenne.

      • Alapaluwa says:

        උබ මල් පහන් සුවදදුම් තියා මහින්ද සහා ගොටභය මැතිතුමාට දෙකට නැවිලා වැඳපන් ඊටපස්සේ අපි අර පු අමාරිස් අයියාට කියා ඉතිරිටික කරවන්නම් මෙහෙම හොඳා නේද?පු අමාරිස් අයියාත් මේ දිනවල එළියට ඇවිත් ඉන්නේ බොහොම අහේනියෙන් ඉන්නේ මොකද කවුරුත් දැන් වැඩිය ගනන්ගන්නේ නැති

  6. SL says:

    You should worship Mahinda and have a seperate worshiping area at home for ending the war and let us all to live in peas!
    Mangala is a Kuhaka ballek

  7. පිරිමි නර්ස් සුමුදු කැලුම් says:

    මහින්ද මහත්තය උඹලට වඳින්න ඕන තමයි, උඹල රට නට්ටං වෙන්නම උලාකාපු නිසානේ මහින්ද මහත්තය ආයෙත් බලයට ආවේ.

  8. මු ෆුල් ට්‍රය් කරන්න ඇති ඒකෙ වාඩි වෙන්න. “පුකට විදුලි කොටව ගන්න;;;;;%%%%%%%
    මුට විදුලි පුටුව හොඳ වැඩිය. ජිනීවා රාජද්‍රෝහී ,පොන්න සමරිසි අනුග්‍රහය ට දඩුවම් ලෙස මුව උල තබමු.

  9. Sun says:

    This fellow knows nothing in politics sometimes use buddists phrases without knowing the meaning to address innocent people. This man has a bending neck policy to whites and thinks they are the great people in the world without knowing their inner. This is really a blank head man who cannot see the world well.

  10. සුදත් says:

    කවුදබන් බහිරව රෑප වලට වදින්නේ

  11. හිටපං අප්ප්‍රේල් වෙනකමි අපි ඔක්කොම උඹලා දෙන්නට වදින්න යන්නේ! කැරිස්ටර් පින්සිරි මංගලට සහ බැරිබැරිස්ටර් රනිල්ට උඹලා දෙන්නටම අපායේ රෙජිස්ටර් වෙලා ඉවරයි

  12. Ranji says:

    Pohottuwata pin ayi wadda ganna epa. Pohottuwe inna honda pirimi!

  13. D de silva says:

    Go to hell

  14. නිළමේ says:

    මහින්ද නපුංසක වන්දනා කරන්නේ නෑ.

  15. Gini says:

    Why do you keep going there to complain.

  16. sana says:

    ubala me para kelawa ganne oya wage gon thakathiru pimpi katna nisa.

  17. හිච්චිමහත්තෙයා says:

    මේ රිලා බයිලා අහන්න මූ පස්සෙ යන පොන්න සැට් එකක් ඉන්නවනෙ තවමත් අම්මප !

  18. Dilini says:

    Nuthana andare.

  19. ඒ විතරක් නෙවෙයි තෙල් ගාලා බැක් සයිඩ් එකේ ඔබන්න වටිනවා.. says:

    ඒ විතරක් නෙවෙයි තෙල් ගාලා බැක් සයිඩ් එකේ ඔබන්න වටිනවා..

  20. Wewegadara Appuhamay says:

    The man was designed turn politician join SLFP then cripping to UNP hand in hand with Ranil Wicks ,before that he was pupil of CBK.
    The Managala Samarweera is the son of Mahana who betray SLFP then joint UNP during 1964 –1965. They are politically belongs to reactionary elements of castminted politician in South of Island. He is no educated only he can speak little english like harbour Taxi Drivers in Colombo.

  21. Wewegadara Appuhamay says:

    The man was designed turn politician join SLFP then cripping to UNP hand in hand with Ranil Wicks ,before that he was pupil of CBK.
    The Managala Samarweera is the son of Mahana who betray SLFP then joint UNP during 1964 –1965. They are politically belongs to reactionary elements of castminted politician in South of Island. He is no educated only he can speak little english like harbour Taxi Drivers in Colombo.The uneducated and unethical guy of that person is anti -Buddhist and
    anti-Sinhalese because of his low cast suppressed by high cast in Island due remnants of Feudalism….politics of UNP+SLFP.
    He became so-called Democratic not because of wise,but because of low cast inferiority?
    This guy of Managal do not ABCD of Economy and Finance ,but Ranil Wicks an appoint as Minster of Finance > This tragedy of ours Democracy by UNP leadership

Main News