මහින්ද පාර්ලිමේන්තුවේ.. විශේෂ ප්රකාශයක් සූදානම්.. සන්ධානය ආණ්ඩු පක්ෂයේ..
November 15, 2018 at 10:00 am | lanka C news
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සිටී.
ඒ මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්රකාශක් සිදු කිරීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ අගමැති ආසනය මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආණ්ඩු පක්ෂයේ අසුන් පනවා ඇත.
ගෙම්බො පනිනවට වඩා වේගයෙන් මංත්රී වරැ පැති මාරැ කරන්නෙ බැඳුන්කර සල්ලි වලට බව පැහැදිලිය්