මහින්ද පාරේ ඇවිදියි.. මිනිසුන් මහමග වදිති.. පුදති..

March 1, 2017 at 10:40 am | lanka C news
මහින්ද පාරේ ඇවිදියි.. මිනිසුන් මහමග වදිති.. පුදති..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උදෑසන ව්‍යායාම කිරීම සදහා මහ මග ඇවිද යන අවස්ථාවකදී මග දෙපස මිනිසුන් ඒ මහතාට ගෞරව ආචාර කරන අයුරුයි මේ. 

198 views

92 Comments to “මහින්ද පාරේ ඇවිදියි.. මිනිසුන් මහමග වදිති.. පුදති..”

  1. nima says:

    Oba Thumata Yayen Jayama Wewa………..

  2. saman says:

    Mahinda harak kade yawana eka thawama nawathwala na wage

  3. DAYA says:

    මහින්ද රාජපක්‍ෂ දැයේ විරුවාණෙනි, දැයේ පැතුම ඔබයි. නැවත රට ගොඩනගන්නට ඔබතුමාට ජයවේවා. අතලොස්සක් වූ ඩොලර් කුක්කන් හැරුනු විට මුලු මහත් ජනතාව ඔබතුමා සමගයි. ජයවේවා. චිරං ජයතු මහාරාජ. අපේ එකම පැතුම එයයි. wish you blessing of Noble Triple Gems..

  4. manusath says:

    ආදරණීය මිනිසුනි,පෙරේරා නමින් ලියන මේ මානසික රෝගියාට අනුකම්පා කරන්න​.ඔහුට පරිභව කිරීමෙන් වලකින්න​.ඔහු නියෝජනය කරන්නේ මානසික ව්‍යාධීන්ගෙන් පරිපූර්ණ වූ ඔහු වැනිම ඔහුගේ පාලක පන්තියයි.පිස්සු හැදුන මී හරකෙකුට තලා පෙලා හිරිහැර කිරීම හොඳ නැත​.

  5. ratawiruwa says:

    jaya wewa obathumata

  6. උතුවන්කන්දේ සරදියෙල් says:

    පෙරේරා, කරුණාකරලා ජේසු තුමාට අපහාසයක් වන අන්දමට කොමෙන්ට් ලියන්නෙපා. දේශපාලන කතාවලට ආගමික නායකයෝ ගාවගන්න එපා.

    • Perera says:

      තුක් බල්ලා. තෝ දන්නවද යකෝ ජීසස් කියන්නේ කවුද කියලවත්. අපේ ජිවිතයේ හැම දෙකටම ජීසස් සම්බන්දයි. ජිසස්ගේ කැමැත්ත උබේ කැමැත්තයි. උබට ඊට උඩින් යන්නට බැරි. ගියොත් අර ළමයට වෙච්චි දේ තමා වෙන්නේ. උදේ හවා යාඤ කරපන්. ස්වර්ගස්ථ වෙන්නට උබට අවස්තාව පෑදෙනවා. ජීසස් දැන් ඉන්නේ ස්වර්ගයේ. ජීසස් ලගට පලයන්. උබට සිතු සිතු දේ ලැබෙනවා, බද පිරෙන්න උබ ආස ඕනෑම දෙයක් කන්න ලැබෙනවා, ඇති තරම් වයින් ලැබෙනවා, තව මොනවද? ආ ආ.

      මට ජිසස්ගේ පණිවිඩ ලැබෙනවා. යක්ෂයා (බුදු) පොලේ ගසන්නන්ට විශේෂ වරප්‍රසාධ හිමි බව මෙසේජ් එකක් ආවා ජිසස්ගෙන්.

      • HOO ! says:

        හූ ….හූ …හූ…….බලු පෙරේරෝ තොට ජීසස් පණිවිඩ එවන්නේ තැපෑලෙන්ද ? රටේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු කම්බා හොරුන්ට කුලියට කහින නරියා පල යන්න…..

      • gon shot says:

        පිස්සු හැදුන මී හරකෙක්.ගොන්ජගෙ ලඟම නෑයෙක්.ජුදාස්ගෙ පරපුරේ නරුමයෙක්.

  7. සෙව්වන්දි says:

    මහින්ද බලයේ ඉන්න කාලයේ දැන් ඉන්න ජනපති වරයා මහින්දටවැන්දේ අපේ මහ රජානෝ කියල.
    ඒ එතුමගෙන් වාසි ප්‍රයෝජන ගන්ඩ. නමුත් දැන් එතුමාට බලය නැති කාලෙ සාමාන්‍ය ජනතාව එතුමට
    වැඳල කෘතගුන සලකන්නෙ මේ රටේ කිසිම නායකයෙකුට නොහැකිවුන ම්ලේච්ච ත්‍රස්තවාදය එතුමා
    මෙරටින් තුරන් කල නිසා.

    Pereraල, Sootinල, warunamල, samanල වගේ සුනඛයින්ට ඒ ටික තේරුම් ගන්ඩ තරම් මොලයක් නැහැ.
    උන් කන්නෙ ක්‍රෝටන් කොල සහ කොස්කොල.

  8. Pilath says:

    Mama mahinda fan keneku nowei. Ewunata ohuta garukaranawa apiwa beragathata ltte le pipasithayangen !

  9. දේශපාලුවා says:

    Perera, we know what you are doing here, its not worth. People who support MR will support him without you reminding Ranils anti Sinhala Buddhist nature.
    And on the other hand your tactic to remind people of Ranils governments anti Buddhist nature is a shame to lord Buddha and Buddhism.
    we do not need to demonize Christianity to rally against Ranil.
    Stop this nonsense.

  10. Micro Man says:

    ඔබතුමන් නැවතත් අපේ මාතෘ භූමියේ අනාගත සුභ සිද්ධිය උදෙසා අවශ්‍යමය.එදා ඔබතුමන්ට විරුද්ධව ඡන්දය ලබාදුන් ජනයාට පවා එය දැන් ටික ටික හෝ තේරී ඇතිවාට,දැනී ඇතිවාට සැකයක් නම් නැතිය.ඔබතුමන්ට කවුරුන් හොරා කීවත් සැබෑම පල් හොරුන් කවුදැයි දැන් රටටම ඔප්පු වී ඇති,ඔප්පු වෙමින් ඇත.එනිසා ඔබතුමන් තව බොහෝ කාළයක් මාගේ ආයුෂත් රැගෙන මාගේ ආදරණීය දෙමාපියන්,සහෝදරයන් සේ මේ මාතෘ භූමිය මත යෙහෙන් වැජඹෙණු මැනවි.

    බුදු සරණයි සර්..!

Main News