මහින්ද පැරදුනේ මා නිසා බව පිලිගන්නවා.. ඒ වරද නිවැරදි කරන්න මං දැන් සූදානම්.. – අලූත් පක්‍ෂයේ පළමු මාධ්‍ය හමුවේදී බැසිල් කියයි..

November 18, 2016 at 1:06 am | lanka C news
මහින්ද පැරදුනේ මා නිසා බව පිලිගන්නවා.. ඒ වරද නිවැරදි කරන්න මං දැන් සූදානම්.. – අලූත් පක්‍ෂයේ පළමු මාධ්‍ය හමුවේදී බැසිල් කියයි..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ පරාජයට වගකිව යුත්තේ තමා යයි ඇතැමුන් කරන චෝදනා තමන් නිහතමානිව තමන් පිළිගන්නා බව හිටපු බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පලමු මාධ්‍ය හමුව අමතමින් ඔහු කියා සිටියේ හිටපු ජනපති පරාජය වූයේ තමන් නිසා නම් දැන් එම වරද නිවරදි කිරීමට තමන් සූදානම් බවයි.

තමා අතින් වූ වරද පිලිගැනීමට නිහතමානිවිය යුතු යයි කී ඔහු බැදුම්කර වංචාව ගැනද එල්ල වන චෝදනා අදාල පුද්ගලයින් විසින් පිලිගත යුතු බවද කියා සිටියේය.

22 views

7 Comments to “මහින්ද පැරදුනේ මා නිසා බව පිලිගන්නවා.. ඒ වරද නිවැරදි කරන්න මං දැන් සූදානම්.. – අලූත් පක්‍ෂයේ පළමු මාධ්‍ය හමුවේදී බැසිල් කියයි..”

  1. Vishva says:

    Patta machan. Dan hari oba pirisudui.supirisidui. boru horumai moka kalath.

  2. ගමරාළ says:

    අයියා ඡනාධිපති හින්දා මල්ලිටත් ඡනාධිපති ඌෂ්ණෙ ඔළුවට වැදිච්ච එක තමයි වැරැද්ද… පරිත්‍යාගය… නිහතමානීකම කියන වචනවල තේරුම් ඉගෙන ගෙන වැඩ කලානං අදටත් මෛත්‍රිපාල ඉන්නේ මහින්ද එක්ක… තාත්තා ඡනාධිපති වුනාම මල්ලිලාට පුතාලට හැදෙන ලෙඩ තමයි ඡනාධිපතිගේ විනාසෙට මුල…..

    • Makka says:

      අපොයි ඔව් මයිත්රීපාලට බෑ කියද්දී බලෙන් ආප්ප කවලා අනික් පැත්තට යැව්වෙත් බැසිල්නේ නේද බං. මතක තියා ගනින් මයිත්රිපාලට තමන් ඇමති කාලේ මන් අහවල් වැඩ ටික කළා කියලා හරි කියන්න දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ, බැසිල්ට පිං සිද්ද වෙන්න කියන එක.

    • සිරිතේක්කු says:

      තාත්තා ජනපති නිසා නයිට් ක්ලබ් වලට කඩාවැදී ඒවා කුඩුකර ඒත් නීතියෙන් බේරෙන මදාවි පුතාලට කුමක් වෙයිද?

  3. wackwella says:

    yes, now good time to start Mahinda genaration in Sri Lanka
    Save the Sri Lanka, Save the People, Save the Country
    Save the Money
    Save the Sri Lankans
    Save the Buddhist
    Well done sir.

Main News