මහින්ද පිලට තවත් දැවැන්ත ජයක්.. ආසන 224ක් දිනයි.. එජාපය 94යි.. ශ්රීලනිපය 16යි.. ජවිපෙට කිසිත් නෑ..
October 30, 2016 at 3:50 pm | lanka C news
පුත්තලම දිස්ත්රික්කයේ නාත්තන්ඩිය විවිධ සේවා සමුපකාර සමිතිය වෙනුවෙන් පැවති නිලවරණයේදීද ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම දැවැන්ත ජයක් වාර්තා කර ඇත.
එහිදී ඒකාබද්ද විපක්ෂයට ආසන 224ක්, එජාප පිලට ආසන 94ක්, ශ්රීලනිපයට ආසන 16ක් දිනාගෙන ඇති අතර ජවිපෙ කිසිදු ආසානයක් දිනා ගැනීමට සමත්ව නැත.
When you have a parliament that doesn’t represent opposition voters, elections are postponed for 2 yrs, people look out to vent their frustrating through whatever opportunity they get.
yes, of course.
pudumaii kiyanne parlimeenthuwe inne samunta amathi kattak labeenna onnema jaraawak karana matti manthreela unta onne rata nemei unta salli hoya ganna….
JAYA…..JAYA……..JAYA………..WEVA.
RATATA….JAYAWEVA
MAGE RATATA THERUWAN SARANI
DEVE PIHITI.