මහින්ද පිලිගන්න යතුරුපැදිකරුවන් දෙදහසක් පැමිණෙති…
August 13, 2017 at 4:40 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්යමය කටයුත්තක් සදහා අද (12) දින දඹුල්ලට පැමිනියේය.
ඔහු පිලිගැනීම සදහා දඹුල්ල හබරණ මහා මාර්ගයේ ඉනාමළුව හන්දියේ සිට දඹුල්ල යාපාගම දක්වා යතුරුපැදිකරුවන් 2000ක් පමණ සම්බන්ධ වූහ.
අනතුරුව දිවන්ගත නිදහස් පක්ෂ නායකයින්ට පිංන්දිමට මිහිදු දක්ෂිනාව නමින් 100ක් නමක් විෂයෙන් මහා දානමය පිංකමක් පැවතුනි.
එහිදී පැවති ජන හමුවකදී මහින්ද රාජක්ෂ හිටපු ජනපති අදස් දැක්වූ අතර විශාල ජනතාවක්ද සහභාගී වූහ.
– මහින්ද උදයසිරි රත්නායක