මහින්ද පිලේ තවත් ප්රබලයෙක් ඇමති ධුරයෙන් නෙරපයි..
September 13, 2017 at 12:40 pm | lanka C news
දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල්ද සිල්වා මහතා විසින් වීරසුමන වීරසිංහ මහතා දකුණු පළාත් ක්රීඩා හා යෞවන කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.
එම ඇමති ධුරයේද මහ ඇමතිවරයා මීට ටික වේලාවකට පෙර පළාත් ආණ්ඩුකාරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වීරසුමන වීරසිංහ මහතා ඒකාබද්ද විපක්ෂයට හිතවත්ව හිටපු ජනාධිපතිවරයා සමග කටයුතු කරන බවට සභාවේ සෙසු මන්ත්රීහු කියති.