මහින්ද පිල, ගෝඨා පිල, බැසිල් පිල කියා පොහොටිටුව තුනට කැඩිලා.. ලගදීම පිරිසක් ආණ්ඩුවට..

May 29, 2018 at 6:27 am | lanka C news
මහින්ද පිල, ගෝඨා පිල, බැසිල් පිල කියා පොහොටිටුව තුනට කැඩිලා.. ලගදීම පිරිසක් ආණ්ඩුවට..

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අදහසක් අනුව ක්‍රියාත්මකවන ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ගොවි රක්ෂණය නොමිලේ ලබාදීමේ ජාතික වැඩසටහන හම්බන්තොට නෝනාගම සංස්කෘතිය මධ්‍යස්ථානයේදි ඇරඹිනි.

මෙහිදි උත්සව සභාව අමතමින් කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවෙ එකාබද්ධය විපක්ශය ප්‍රමුක පොහොටිටු පක්ශය මෙවන විට ගෝඨා පිල, බැසිල් පිල, මහින්ද පිල යනුවෙන් කොටස් තුනකට බෙදි ඇති බවයි.

ඊට හේතුව වී ඇත්තේ රාජපක්ශ පවුල තුල ඇති බලඅරගලයේ උචිචතම අවස්ථාවට පැමිනිම නිසා බවත් මෙ පිළිබදව කලකිරුනු එකාබද්ධ විපක්ශය තුල සිටින ප්‍රගතිශිලි පිරිසක් ම්‍රෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සහාය පළකරමින් නුදුරේදිම ආන්ඩුවට එක්වන බව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසිය.

– මහේන් පෙරේරා

36 views

27 Comments to “මහින්ද පිල, ගෝඨා පිල, බැසිල් පිල කියා පොහොටිටුව තුනට කැඩිලා.. ලගදීම පිරිසක් ආණ්ඩුවට..”

  1. Kolitha says:

    eluwage mokakda ekak watenakan hitiya wage udabalaagena hitapalla……

  2. YAMA DUTHA says:

    MUTA HODATA PISSU MARANA BAYA HINDAMA

  3. DAYA says:

    1.අමරවීර අැමතිවරයා දවල් හීන දකිනවා. ඕවා වසරකටත් වැඩි කාලයක් ඉඳල දකින දවල් හීන.
    2. රාජපක්‍ෂවරුන්ට ඔබලා නගන බොරු චෝදනා අවලාද සහ යටිකූට්ටු වැඩ නිසා ඔබලා දිනපතා මැරි මැරී උපදිනවා.
    3. එහෙත් මහජනතාව අවදියෙන් සහ මනා සිහි බුද්ධියෙන්, ඒ නිසා තමයි පෙබරවාරි10 ජනතා ප්‍රකාශයෙන් පොහොට්ටුව ඉහළම ජයග්‍රහණයක් ලබාගත්තේ.
    4. එම යථාර්තයවත් තේරුම් ගන්න බැරි ඔබලා සිරිසේන ජනාධිපතිවරයාව තවමත් මුලා කරමින් සිටිනවා.
    5. අර ඉන්දියාවේ සහ ලංකාවේ විවිධ ආකාරයෙන් කරගන්නා ලද සර්වජන වශී සහ වෙනත් බාහිර උපක්‍රම සියල්ල සදාකාලික නොවන බව අවබෝධ කරගන්නේ නම් මැනවැයි යෝජනා කරමු.

  4. sarath says:

    pissek

  5. තුනට කඩන්නා says:

    ඉදිරියේදී අමරවීරටම තුනට කැඩෙන්නම ලැබෙයි. එතකොට කෑලිතුන එක එක තැන්වලට යයි බලා ඉන්න.

Main News