මහින්ද පිල බලය අල්ලා නෑ.. මහ ඇමති මමමයි.. වාර්තා බොරු.. – බස්නාහිර මහ ඇමති

September 20, 2016 at 6:48 pm | lanka C news
මහින්ද පිල බලය අල්ලා නෑ.. මහ ඇමති මමමයි.. වාර්තා බොරු.. – බස්නාහිර මහ ඇමති

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හෝ එම පවුලේ කිසිවෙකු විවේචනය කලහොත් අයවැය පරාජය කර ධුරය අහිමි කරන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට බස්නාහිර පළාත් සභා සන්ධාන මන්ත‍්‍රී සුනේත‍්‍ර ලාල් ප‍්‍රනාන්දු මහතා පැවසූ බවට වන පුවත අසත්‍ය බව මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි.

මන්ත‍්‍රී සුනෙත් ලාල් ප‍්‍රනාන්දුගේද ලිපියක් සහිතව අප වෙත යොමු කර ඇති සම්පුර්ණ ලිපිය මෙසේය.su

letter-1

30,401 Viewers
Main News