මහින්ද පිල බස්නාහිර සභාවේ බහුතර බලය අල්ලයි..? කට වහන් ඉන්නැයි මහ ඇමතිට අවසන් රතු නිවේදන දෙයි..??

September 20, 2016 at 3:00 pm | lanka C news
මහින්ද පිල බස්නාහිර සභාවේ බහුතර බලය අල්ලයි..? කට වහන් ඉන්නැයි මහ ඇමතිට අවසන් රතු නිවේදන දෙයි..??

හිටපු ජනපති මහින්ද රාජපක්ෂට හෝ එම පවුලේ කිසිවෙකු විවේචනය කලහොත් අයවැය පරාජය කර ධුරය අහිමි කරන බව බස්නාහිර පළාතක් මහ ඇමති ඉසුර දේවප‍්‍රියට දැන්වූ බව බස්නාහිර පළාත් සභා සන්දාන මන්ත‍්‍රී සුනේත‍්‍ර ලාල් ප‍්‍රනාන්දු මහතා පැවසූ බව ලක්බිම පුවත්පත වාර්තා කරයි.

පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රී හැටකින් හිටපු ජනාධිපතිවරයා සමග හතළිස්පහක්ම සිටිනා බවද කී ඔහු ‘අයවැය දිනන්න  ඕනද පළාත් සභාව කරගෙන යන්න  ඕනද’ මහ ඇමතිවරයාගෙන් විමසූ බවද එහි දැක්වෙයි.

තව දුරටත් ධුරයේ සිටීමට උවමනා නම් හිටපු ජනපති විවේචනය නොකරන ලෙසත් පැවසූ මන්ත‍්‍රීවරයා අවසානයේ මහ ඇමැතිතුමා තම කණ්ඩායම සමග එකගතාවයකට පැමිණී බවද වාර්තාවේ වැඩිදුරත් සදහන්ය.

9 views

9 Comments to “මහින්ද පිල බස්නාහිර සභාවේ බහුතර බලය අල්ලයි..? කට වහන් ඉන්නැයි මහ ඇමතිට අවසන් රතු නිවේදන දෙයි..??”

  1. ඕස්ට්‍රේලියන් පගාකාරයා says:

    ඇයි කෙලවලම දාන්නෙ නැත්තෙ?

  2. gama kanna says:

    අපි කලින්ම කිව්වනෙ ඉසුරු හොඳ ආප්ප කඩේ ආප්ප තාච්චි හෝදන්න විතරයි කියල.බලන්නකො එයා ඇඳුම්වල දැලිත් ගාගෙන​.

  3. PoorCitizen says:

    Didn’t he cry?

  4. yahapala says:

    Puluwanna allapiawko balaya kata vitharai

  5. dula says:

    වල් පරයාගේ කට වහෙන්නත් එක්ක, ආප්පයාට තමන්ගේ බර කිරා ගන්නත් එක්ක පොඩි සෙල්ලමක් දැම්මා නම් හොඳයි නේද ?

  6. A9 says:

    Sorry, but I repeat it:

    වල් පරයාගේ කට වහෙන්නත් එක්ක, ආප්පයාට තමන්ගේ බර කිරා ගන්නත් එක්ක පොඩි සෙල්ලමක් දැම්මා නම් හොඳයි නේද ?

    Do it without boasting !

  7. වතුඩුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    ඔව් . . ඔව්. . මහ ඇමතියො. .
    ලංකාවෙ වෙන කොහෙවත් දෙමල මුස්ලිම් කෝවිල්, දේවස්ථානත් එපා. . දෙම්ළ මුස්ලිම් පදිංචියත් එපා. . ව්‍යාපාර්ත් එපා. .

  8. Ruvan says:

    මෙයාගේ කටේ සැර අඩුවෙනකොට මන් හිතුව මොකක් හරි වෙනසක් වෙලා කියල!

  9. sara says:

    basnahira edath bale mahindata adath mahinda thama eke wenasak naha rata jathiya agama beragannanam ngo karayanta kotinta kadeyana kalakanni arenna sinhala buddha eajjayak hatiyata aperata nawatha ek sesath karanna thunsinhalema nagihinna one kawuru kohoma kiwuwath budimathwa hithanna pata paksha neme rata jathiyata agamata adare karana niyama sinhalaya wenuwen nagihinna

Main News