මහින්ද පිල 61යි.. එජාපය 22යි.. ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..- ගම්පොල සමුපකාර ඡන්දය මෙන්න..

October 8, 2016 at 12:00 pm | lanka C news
මහින්ද පිල 61යි.. එජාපය 22යි.. ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..- ගම්පොල සමුපකාර ඡන්දය මෙන්න..

ගම්පොල සමූපකාර සමිතියට නියෝජිතයින් පත් කර ගැනීම සදහා පැවති ඡන්ද විසීමෙන්ද ඒකාබද්ද විපක්‍ෂ පිල ඉහල ජයග‍්‍රහණයක් වාර්තා කර ඇත.

ඡන්ද විමසීම සිදුවූයේ සමාජිකයන් 83 ක් වෙනුවෙන් වන අතර 61 දෙනෙක්ම තේරී පත් වූයේ ඒකාබද්ද විපක්‍ෂ පිලෙනි.

අනෙක් සියළු දෙනා එජාපයෙන් තේරී පත් වෙද්දී ශ‍්‍රීලනිපයෙන් කිසිවෙකු පත් වූයේ නැත.

31 views
Main News