මහින්ද පොඩි පක්ෂයකට ගිහිල්ලා.. අම්මයි, තාත්තයි, මල්ලියි කල විදිහට මං අත්තනල්ල කර පෙන්වනවා..- ලොකු පක්ෂයේ චන්ද්‍රිකා
October 15, 2017 at 3:50 pm | lanka C news
තම මවත්, පියාත්, මල්ලීත් අවුරුදු 90ක් කල ආකාරයටම අත්නගල්ලේ ශ්‍රීලනිප සංවිධායක ධුරය මන්ද ඉදිරියට කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
තමන් පසුගිය වසර දෙකක් තිස්සේම අත්තනගල්ලේ ආසන සංවිධායක ධුරයේ කටයුතු කල බවද ඇය සදහන් කරයි.
අත්නගල්ලේ ශ්‍රීලනිප සංවිධායිකා ධුරයට පත් කිරීම ගැන මාධ්‍ය හමුවේ අතහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති පොඩි පක්ෂයට ගිහින් ඇති බවත් හොරුන්ට මිනීමරුවන්ට ශ්‍රීලනිපයේ ඉඩක් නැති බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියාය.
මේ බටකොළ ආච්චි හොදටම ට්‍රයි කළා අර සිංහලයෙක් වීම ගැන ලැජ්ජයි කියපු හරක් වෙදාට ඔතන අරන් දෙන්න. ආපු විරෝධය නිසා ඒක කරගන්න බැරි වුනා. දැන් බයිලා කියනවා. කොහොම වුනත් ඉදල ලෑස්ති කරගෙන ඉන්න. චන්දෙන් පස්සේ ගුවනින් ගිහින් එංගලන්තේට පහත වෙන්න.
රතු කොල නිල නොවැ කෑවෙ මසුරංම රට
සිතුමිණ නැත උරුමෙ මතු සිහළය සැමට
පුබුදා ජනාදර පොහොට්ටුව මුතු ඇටයට
දෙනු ජන්ද නොබෙදුන රටක් හදනට අපට
ඈ මව අත හැර දා වෙනත් පක්ෂයකට ගියාය.සිය මළණුවන් ඈ හා එක් වහලක් යට හිඳ එකට දේශපාළණය කලේ නැත.ඉතිහාසය වලලන්නට සූදානම් වූවාට එය කල නොහැකිය.ආබාධිත ඇයට මතකය අමතක වූවාට රට පලි නැත.හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මැති සබයට පැමිණි විට ඈ ඔහුට අවමන් කලාය.තමා සමුගත් දේශපාළණයට(සැබැවින්ම ජනතාව සමුදුන් ඇගේ දේශපාළණයට)ඈ නැවත අවතීර්ණ නොවන බවට වහසි බස් දෙඩුවාය.රටේ ඉහලම පුටුව හෙබවූ ඇය දැන් ප්‍රාදේශීය දේශපාළණයට පැමිණ ඇත.වරක් ඈ ජවිපයේ පරිවාසයට යටත් වූවාය.ඈ එහිදීද පුනරුත්ථාපනය වූවේ නැත.ඈ සභාපති ධූරය හෙබවූ පක්ෂය විසින්ම දැන් ඈ නැවත පරිවාසයට ලක් කර ඇත.මෙවර ඈ ජනමතයෙන් පුනරුත්ථාපනය වීම කිසිවෙකුටත් කිසි ලෙසටත් වැලැක්විය නොහැක්කේය.සොබා දමේ කැඳවීමට ඇය මුහුණ දිය යුතුය.
.. අම්මයි, තාත්තයි, මල්ලියි කල විදිහට මං අත්තනල්ල කර පෙන්වනවා..- ලොකු පක්ෂයේ loku hilakin චන්ද්‍රිකා
Bothal bagayak dunna nam karala penwanna puluwan meyata………..karana hati.
onna passe inna ewun hina wenawa.
අත උලා මම පොහොට්ටුවටම මල් නෙලා
පත බෙදා සැම ජය පැන්ද දී දමා මල් මාලා
සිත බදා සැම ජාතිය සිංහ ධජයට ජය පාලා
මතු සිතා එක්වව් පොහොට්ටුවටම ජය පාලා
You do not have a place if SLFP is without Horu. You are one of the biggest Horek
Oba thumi samagama sirige shrilaneepe valalee yathwa!.
The most paramount issues is that SWRD generation had belongs Tamil decadents .
SWRD has promoted chauvinist-politics to destroy Sinhalese majority civilization since 1925?
SWRD has no mandate to Federal province by Tamils with SJV was accord .
SLFP under SWRD has promoted Tami Federalism to be divided Island.
At least to something now to Attanagalla as you never did anything even you had povers as Chief Minister, Prime Minister and as the President. Do we believe you in this stance?