මහින්ද පොහොට්ටුවට යාමෙන් ශ්රීලනිපය කිපේ… මහින්දට එරෙහිව විනය පරීක්ෂණ…
November 12, 2018 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් වෙනයම් පක්ෂය සාමාජිකත්වය ලබා ගැනීම ශ්‍රීලනිප විනය කඩකිරීමක් යයි ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
එනිමා එවන් ක්‍රියා සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව මගින් විනය කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම සම්බන්දයෙන් කල විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප සාමාජිකයන් 30කට වැඩි පිරිසක් ඊයේදිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ඔය සුරංගනා කතා වලින් වැඩක් නැහැ,රිමෝට් එක තියෙන්නේ සිරිසේන ළඟ බව අපි කලින්ම කිවුව.සිරිසේන විශ්වාස කරන්න එපා කියලත් අපි කිවුව.සිරිසේන විසින් දැන් මහින්ද මහත්තය පති කිහිපයකින්ම හිර කරලා තියෙන්නේ.මහින්ද මහත්තයට සිඳු වෙනවා සිරිසේනගේ පදේට නටන්න.එහෙම නැති උනොත් බොහොම අහිතකර ප්‍රතිපල ඇති විය හැකියි.පොහොට්ටුවේ සාමාජිකත්වය ගත ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්රිධුරයත් දැන් අහෝසිකළ හැකියි සිරිසේනට ඕන නම්,අධිකරණය තීරණය කලොත් මැති සබය විසුරුවිම ව්‍යවස්ථාවට පටහැනියි කියල.මේ රට සිරිසේනගේ පෞද්ගලික බුදලයක් නොවෙයි.එහෙම පාර්ලිමේන්තුව රස කලොත් සිරිසේන තුරුම්බු ආසියත් පාවිච්චි කරනවා.පොහොට්ටුවට හුප්පේ තමයි එතකොට.මේ ක්‍රියාදාමය සාර්ථක උනොත් විමල්,ග,ම්මන්පිල්ලේ ඇතුළු ගෝටා කල්ලියට පැසසුම් ලැබෙනවා.එහෙත් යම් හෙයකින් මැතිසබේ යලි කැඳවන්න උනොත් නම් එයාලට බලු බැලුම් තමයි ලැබෙන්නේ පොහොට්ටුවේ ජනතාවගෙන්.එහෙම උනොත් කස්ටිය සතියක්වත් විජේරාමේ පැත්තේ නොගිහින් ඉන්න.
mun tika ekata eka kela ganna dawasa wedi ethaka newe. apita tiyenne hena wenna witharai. politikkanta puka e den natiwa idapalla, mun ubalata kerat ala pennala peke arala tama nawathinne
Sirisena bataluhama porawagath kotiyeki dan uta yanaeny mang natha rajapaksala ugen prawesan wiya yuthui
” PESSO THIBEYA YTHU
THANA THIYANNE NATUWA “
පොහොට්ටුව බුලත් කොලේ අත මේ සියලු සලකුණු බණ්ඩාරනායක තුමා අනුගමනය කිරීමක්