මහින්ද පොහොට්ටුවේ නායකයා ලෙස පත් කෙරේ.. ශ‍්‍රීලනිපයෙන් නිල වශයෙන් ඉවත් වේ…

June 18, 2018 at 10:26 pm | lanka C news
මහින්ද පොහොට්ටුවේ නායකයා ලෙස පත් කෙරේ.. ශ‍්‍රීලනිපයෙන් නිල වශයෙන් ඉවත් වේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත් කිරීම නියමිත බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුම්න්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

එළැඹෙන නොවැම්බර මස 01 වැනිදාට යෙදී ඇති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි සංවත්සරය දිනයේදී සියළු පාක්‍ෂිකයන්ගේ ආශිර්වාදය මැත පක්‍ෂ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ මහතා පත් කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති බවද ඔහු කියා සිටී.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

21 views

9 Comments to “මහින්ද පොහොට්ටුවේ නායකයා ලෙස පත් කෙරේ.. ශ‍්‍රීලනිපයෙන් නිල වශයෙන් ඉවත් වේ…”

  1. "චන්ඳ්‍රිකා" says:

    ලොව යුද්ධයක් දිනු එකම රට විරුදාවලි කර
    එකමුතු රටක් හැදුමට රට දියුනු පෙරටු කර
    සැම ජාතියම සමඟිව පොහොට්ටුව මුල් කර
    පුලුවනි මහින්දට අතත් දියුනුවට එකතු කර

  2. කළු මල්ලී says:

    ජයවේවා! ජයවේවා! ජයවේවා!

  3. Open mind says:

    පොහොට්ටුවේ සාමාජික අංකය. ……Please

  4. chris says:

    ඒවා හරියන්නෙ නැහැ , බැසිල් තමා නායකයට සුදුසු.

  5. Ajith says:

    This is our dream coming true. Never ever give life to SLFP. We were firm SLFP voters but not any more now. Let SLFP dissappear in our country. Let my3 Chandrika and the rest of their traitors die with it (politically).

  6. malraj says:

    ane hintan,,,,sandharshana,,,, pohottu==srilanka party
    boru sobana…

  7. KAMAL says:

    jaya weyywa mati tumananani.yama paalanayey balllo tika ta hodama hoda enjeksen ekak denna orrna.

  8. raawana says:

    negapu inimagata payin geseema

Main News