මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..

January 24, 2018 at 10:00 am | lanka C news
මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..

එන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ඡුන්දය දීමට නොහැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට දෙන ලෙසත් නියෝ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටී.

අර පෝරිසාදයාට නම් දෙන්නට එපා යයි වැදලා ඉල්ලන බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසුයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මොරටුවේදී පැවති එජාප ජනහමුවක් අමතමිනි.

2015 ජනවාරි 08 වැනි දින කසාද බැන්ද මේ දෙන්නා තාම යන්නේ මධුසමය බවත් ඔහුවට වෙන් වෙන්නට දෙන්න බැරි බවත් පවසන රාමනායක මහතා වෙමන් ජනපති හා අගමැති කෙනෙක් අපට නැවත නොලැබෙන නිසා හාකබොන්ඩ් ගාල හෝ දෙන්නා එක් කල යුතු යයිද කීය.

40 views

21 Comments to “මහින්ද පෝරිසාදයාටනම් ඡන්දෙ දෙන්න එපා.. එජාපයට බැරිනම් ශ‍්‍රිලනිපයට හෝ ජවිපෙට දෙන්න.. මේ වගේ ජනපති-අගමැතිලා අයෙ හම්බවෙන්නෙ නෑ..”

  1. Kusum Perera says:

    පිටිපස්සෙන් පිහියෙන් අනින හිටන් වගේ එකෙක් නායකයා වුනු ශ්‍රී ලංකා එකට කවුද යකෝ චන්දෙ දෙන්නේ. ලේකම් කම දීලා අගැමති කමත් දෙන්න හිටපු මහින්දට පිහියෙන් ඇන්න මිනිහා ගැන කවර කතාද ! උබලගේ මහා එකාටත් පිහියෙන් ඇන්නේ නැතොත්ත් තමයි ලෝක පුදුමේ වෙන්නේ ! චන්දෙට වියදම් කරපු රවිට කෙලපු එකේ රනිල්ට කෙලින එක වැඩි දුරක් නෑ ! මහින්ද වගේ නායකයෙක් ගාවට වරෙන් කෙලෙහිගුණ නොදත් හිවල්ලුන්ට කඩේ යන්නේ නැතුව !

  2. Dr Lakshman Fernando says:

    YES, MAHINDA PORISADAYA. YOU KOLUKARAYA.

  3. Ran Gonja says:

    Janathaawa kohomatath dannawa nayakaya madusamata ekka yanne pirimi pamanai kiyala.

  4. බබා උක්කුන් says:

    ඔව්, ඔව්, ඔව්, කොහොම හරි චන්දෙ දෙන්න ඉතිරි ටිකත් උලා කාලම දාන්න.
    මතක ඇතිව ලබන මහමැතිවරණයේදී මටත් කොහොම හරි චන්දෙ දෙන්න. මොකද මම වගේ පට්ටි ගොනෙක් තවත් හොයා ගන්න නැහැ.

  5. daham says:

    dan jampare gahagena inna hati mathak welaa dodonwa.

  6. gonja says:

    atha gonja kiyanne. me wage nayakayo dennek me sakwala galema naha.

  7. ලොකු නළුවා says:

    ලොකු නළුවා කියන්න me දෙන්නදේම අවසාන දැකීම කියලද? අනේ මෙහෙම තන්හාවක්. තනිකර කිරි….පැපොල් කිරි.

Main News