මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..

January 25, 2018 at 10:55 pm | lanka C news
මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..

හිටපු ඇමති රවි කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාස භංගයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඡන්දය දුන්නේ නැති බවට තමන් විසින් කල ප‍්‍රකාශය හෙලා දකිමින් එවන් විශ්වාස භංගයක් ගෙන ආවේ නැති බව හිටපු ජනාධිපතිවරයා කී නමුත් තම ප‍්‍රකාශය සම්පුර්ණ සත්‍ය බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවක්ද උපුටා දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2016 ජූනි 09 වන දිනා පාර්ලිමේන්තුවේදී ඇමති රවි කරුණානායකට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ඊට ඡුන්දය දීමෙන් වැලකී ඇති බවත්ය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පානදුරේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනහමුවක් අමතමිනි.

බැදුම්කර කොමිසමේ වාර්තාව හා මහා බරපතල වංචා කොමිසමේ වාර්තාව හැකිනම් පළාත් පාලන මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නැයිද ජනාධිපතිවරයා එහිදී අභියෝග කලේය.

එම වාර්තා දෙකම මැතිවරණයෙන් පසුව විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ දුෂිත ප‍්‍රභූන්ගේ සන්ධානය එකග වී ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් කීය.

කෙසේ වෙතත් එකී විශ්වාස භංගයේදී ඇමති රවි කරුණානායක මහතාට පක්‍ෂව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් ඡන්දය ලබා දුන් අතර විරුද්ද වූයේ ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ මන්ත‍්‍රී පිරිස පමණි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඡුන්දය දීමට පැමිණියේ නැති අතර 2015 සිට මේ වන තෙක් ඔහු පාර්ලිමේන්තුවේ ඡුන්දය භාවිත කරද නැත.

125 views

35 Comments to “මහින්ද ප‍්‍රසිද්ධියේ කී බොරුවක් මෛත‍්‍රි ප‍්‍රසිද්ධියේ ඔප්පු කරයි.. හැන්සාඩ් වාර්තාව මෙන්න..”

  1. Manel says:

    Mr Sirisena, I am not sure of what you are saying about Mahinda. If we go by what you are saying now, Mahinda is a KING who saved the country. Remember how you bent down at his feet when you were in his Cabinet. You are a utter failiure.

  2. රටවැසියා says:

    මරු කියවනවා

  3. thu says:

    ඔව්. අපිත් පිලිගන්නවා ළුදා ළුතුමා පාර්ලිමෙ!්න්තුව පැත්ත පලාතෙ අවෙ නෑ මොකද ළුදා ළුතුමාට ඔතනට අැවිල්ල කාලේ කනවට වඩා වැදගත් වැඩ තිබුනා .නමුත් ඒකාබද්දය නියෝජනය කරන අනෙක් හැමොම වගේ අාවා. අනික ඔයවිශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙනාවෙ කවුද? ළුතුමා ප්රමුක ඒකාබද්දය. ඊටත් වඩා ළුතුමා දන්නවා ළුක ජංදයක් වැඩි වුණා කියල විශ්වාස භංගය ජයගත නොහැකිය් කියලත් ඒවගේම ළුතුමාත් අැතුලු රටම දන්නවා විශ්වාස භංගයට පෙරදින රත්රියේ ආණ්ඩුව නියෝජනය කරන විශ්වාස භංගයට පක්ෂව ජංදය දෙන්න බලාපොරොත්තුව සිටි සියලුම UPFA අැමැති වරැ ජනපති නිල නිවසට ගෙන්වාගෙන විශ්වාස භංගයට විරැද්දව ජංදය දෙන්න, මට මෙ ආණ්ඩුව රැකගන්න සහයෝගය දෙන්න, ආණ්ඩුව පෙරලුනොත් මටත් මගේ දරැ පව්ලටත් අඩි 6ක් පොළව යටට යන්න වෙනවා කියල අඩලා කොහොම හරි ළුම අැමැති වරැ ළුකග කරගත්තා කියලත්, මෙයට අමතරව ආණ්ඩුවේ නිළ විපක්ෂයේ කියන උන් කොහමත් ප්රභාකරන්ගෙ ඊලම පස්සෙ ඉන්නවා අැරෙන්න විශ්වාස භංගයට පක්ෂව ජංදය නොදෙන බවත්, මෙවැනි තත්වයක් යටතේ පාර්ලිමේන්තුවෙ සරල බහුතරකින් වත් ළුතුමන්ලා විසින්ම ගෙන ළුනලද විශ්වාස භංගය ජයගත නොහැකිවන තැන ළුය ළුක ජංදයක් වැඩියෙන් පක්ෂ උණා කියල ප්රතිපලයේ වෙනසක් නොවන අැති බව . ඊටත් වඩා ළුතුමා තම විධායක බලය හරිහැටි පාවිච්චි කරන ලද දරැණු යුද්ධයක් පරාජය කර මේ රටට සාමය ගෙනෙන ලද හිටපු ජනාධිපති . ඔඹ තුමා වැනි යන යන තැන මඩ නාන , තැනක අඩන, තව තැනක අන්අයට ප්රසක්ති ගයන, තව තැනක මම කෑවෙ ගෙදර ගෑණි බැදල දුන්න කෙහෙල් කෙලේ බත් කියන, තව තැනක මම උබලගෙ රැහේ ළුකා කියන, තව තැනක ඔන්න මමත් මැජික් පෙන්නුවා කියා අනුන්ගෙදරැවන්ට උප්පැන්න දෙන, තව තැනක අහවල් රටේ නාකයට මම දුන්නෙ ළුක call ළුකයි කියා වැඩේ අැණුන විට සද්ද නොකර සිටින, තව තැනක මුලු අැගේම ශක්තිය මුඛයට ගෙන කෑමොර දෙන, තව තැනක තමන්ම මූලාසනයේ සිටි කැබිනට් මන්ඩලයේ ගන්නා ලද තීරණ යනට ජනතා විරෝදය පැමිණිවිට මම දැක්කේ පත්තරයෙන් කියන, මුඵ ජිවිත කාලයම බෙරැවෙන්, වංචාවෙන්, ෙවෙරයෙන්,භීතියෙන්,හීනමානයෙන් ගෙවන ළුකම අරමුනක් නිසා මෙරටත්, ජාතියත්, වැණසුනත් කමක් නැතයි හිතන නොරටුන්ට දෙන ලද පොරොන්දු.ගිවිසුම් නිසා රටෙ අනාගත පරපුර අමාරැවෙ වට්ටන තම විධායක බලය හතර වටේටම බෙදා අවභාවිතාවෙයොදවා මෙම රටට මම ලබාදුන් යහපාලනය අැසට පේන්නෙ නෑ කියන හැම දේටම කොමිසම් දමා, පාගමන් උත්සව සංවිධාණය කර මහජන මුදල් අන්ත අවභාවිතාවෙ යොදවා ළුක් කෝටි පනස් ලක්ෂයක් ජනතාවට මුහුදෙ නැව් පෙන්නවූ විධායක ජනාධිපතිවරයෙක් නොවන බැව්න්ය.
    අනිත් ළුක ඔය කියන බැදුම්කර කොමිසමේ වාර්තාවෙන් බැදුම්කර මගඩියේ ගෝඩ් පාදර්ගේ හා ගොලයො රෙත්තගේ විස්තර අැතුලත් කොල ටික හංගපුවම අායේ ඔ්කෙ විවාද කරන්න ඉතුරැ වෙනවද?

  4. cim says:

    Hon. president
    you are great and your ideas are right. Mahinda do not have further backbone to argue with you.

  5. මම සිංහයා ! says:

    මුන් ඔක්කොම හොරු මම බබා
    -අයියෝ සිරිසේන-

  6. RK says:

    Is he the president of a country or a donkey? I can see those people who listen to him like dummies. The “pinguththaroyos” who control the puppet leader are ruining the country and its future. This has to stop and this government has to send home as soon as possible. Sri Lankan come out of your political boxes. Think about country and its future.

  7. J says:

    කට ඇරියොත් ඇත්තක්ම කියන මනුස්සයා තමයි අනිත් අයව විවේචනය කරන්නේ.. හක හක හිකි හිකිස්

  8. Banda says:

    Mahinda beetikawanam u rogaya waladee athi uparima awasthawa pacha hamuta wala dee athi a was thawk

  9. මැරිච්ච බොරුවලට පනදී ඒවා ඇවිද්දවන බොරුවෙන්ම ජීවත් උන මහින්දගේ රජයේ සිටි දූශිතයන් දැන් අපි හදුනා ගෙන ඇත.. හෙටත් මින් ඉදිරියටත් අපේ කතිරය පොහොට්ටුහටයි.

  10. ඔයවගේ කොලකෑලි ගෙනාවා සුජීව සේරසිංහ ඒ දවස්වල

Main News