මහින්ද බයගුල්ලා සාටකෙන් එල්ලයි කියා බයවෙලා.. බයනම් ගෙදරට වී දොර වහන් හිටු..- ෆොන්සේකා
May 8, 2017 at 9:20 am | lanka C news
තමන් විසින් සාටකයෙන් එල්ලනු ඇතැයි බිය වී සිටින හිටපු ජනපති මහින්දට දෙතුන් සියයක ආරක්ෂාවක් දිය යුතු නැතැයි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
බයගුල්ලෙක් නම් කල යුතු වන්නේ දොර වසාගෙන ගෙදරට වී නිදාගැනීම බවද ඔහු සදහන් කරයි.
හිටපු ජනපතිනි චන්ද්රිකාට දී ඇත්තේ හැට දෙනෙකුගේ ආරක්සාවක් යයිද කී ඔහු මහින්ද රාජපක්ෂටද ලබා දිය යුත්තේ එතරම් ආරක්ෂාවක් පමණක් යයිද කියයි.
වීඩියෝව මෙතනින්