මහින්ද බරපතල වංචා දුෂණ කොමිසමේ.. ප‍්‍රශ්න කරයි..

March 24, 2017 at 12:40 pm | lanka C news
මහින්ද බරපතල වංචා දුෂණ කොමිසමේ.. ප‍්‍රශ්න කරයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට බරපතල වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැදවා ප‍්‍රශ්න කර ඇත.

ඒ මහතා විනාඩි 45ක පමණ කාලයක් සිය ප‍්‍රකාශය ලබා දී ඇත.

ඒ මහතාගෙන් මෙසේ ප‍්‍රශ්න කරනිම් ඇත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප‍්‍රචාරක දැන්වීම් සදහා ජාතික රූපවාහිනියට ගෙවිය යුතු රුපියල් මිලියන 164ක මුදලක් නොගෙවා සිටීම සම්බන්ධයෙනි.

43 views
Main News