මහින්ද මට අගමැතිකම දුන්නෙ නෑ.. මත්තල ඉන්දියාවට දෙනවාමයි..- නිමල් සරිපාල

July 21, 2018 at 1:20 pm | lanka C news
මහින්ද මට අගමැතිකම දුන්නෙ නෑ.. මත්තල ඉන්දියාවට දෙනවාමයි..- නිමල් සරිපාල

‘එදා අපට පක්‍ෂයෙන් සැලකුවේ නෑ. මහින්ද මහත්තය මට අගමැතිකම දුන්නෙත් නෑ..’ යයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ප‍්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට ගබා දීම සම්බන්දයෙන් විරෝධය පල කිරීමට ඔහුගේ අමාත්‍යංශයට ගිය ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් සමගයි.

මත්තල ඉන්දියාවට ලබා දීම සදහා මේ වන විට ආණ්ඩුව තීරණය කර අවසන් බවත් මොන ක‍්‍රමයෙන් හෝ එය ඉන්දියාවට ලබා දෙන බවත් ඇමතිවරයා එහිදී සදහන් කර ඇත.

අගමැතිකම නොදුන්නැයි කියා රටෙන් පලිගන්න එපා යයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රි පිරිස ඇමතිවරයාට එහිදී පවසා තිබේ.

119 views

33 Comments to “මහින්ද මට අගමැතිකම දුන්නෙ නෑ.. මත්තල ඉන්දියාවට දෙනවාමයි..- නිමල් සරිපාල”

  1. rathne says:

    හැම දෙයක්ක්ම විකුණගෙන කපියවූ . අවසානයේ බහු බුත අදහන ජාතියක්වී නැතිවී ගොස් බුතොයෝ වෙනු, එහෙත් කවදාකවත් එහෙම බුතයෝ කියා හෝ වෙන උපතක් ලෝකයේ නැතිනිසා ලෝක ඉතිහාසයේ සිංහල නාමය ඉතිහාස පොතින් ලෝකයට දැනගැනීමට හැක. අර සිහලුන් සිටි මලදිවිනට වුන වගේ.

  2. Nim says:

    MU MAHA APARADA KARE YEK WAGE
    MAHINDA AGAMATHI KAMA
    DUNNA NAM
    HODATA HITEE
    AGAMATHI PIPASAWEN ENNE
    JATHI YE PAWATA PAHALA WELA.
    ME QUWENIGE SAPA YADA?

  3. Geetha says:

    Ane apoi Lankawe deshapaluwonge tharama. Mahinda ekka tharahata raten paliganna hadanawa. Munath ekka tharahata nahaya kapaganna wera darana pinguththarayo thawa kopamana adda?Oya apu ekekwath apahu harawanawa boru ekath mathaka thiyagena hitapalla.

  4. Geetha says:

    Kawadahari Sinhalayata rata nathiwenne menna me wada nisai.Kawadawath Okun mehen yanne naha nahamai Sinhalayata ratak nathi wena eka sikurui. Naganahira palate anawasara padichikaruwan apahu yawanna konda pana nathi nubala Chinath yawai Indiye ewunuth yawai. Hithagena inna epa numbala gahana plan unge plan nemei kiyala.

  5. podu says:

    හැම දෙයක්ක්ම විකුණගෙන කපියවූ .

Main News