මහින්ද මහත්තයාට මා පමණක් නොවෙයි මුළු රටම කැමතියි.. යුද්දය අවසන් කර රට නිදහස් කලේ ඔහුයි..- මාලිංග

September 10, 2019 at 3:23 am | lanka C news
මහින්ද මහත්තයාට මා පමණක් නොවෙයි මුළු රටම කැමතියි.. යුද්දය අවසන් කර රට නිදහස් කලේ ඔහුයි..- මාලිංග

මහින්ද රාජපක්ෂ මහතාට තමන් පමණක් නොව මුළු ලංකාවේම ජනතාව කැමැති බව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

වසර තිහක් පැවති යුද්දය අවසන් කර අද රටේම ජනතාව නිදහසේ සිටින්නේ ඔහු නිසා යයි මාලිංග පැවසීය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

තමන් දේශපාලනඥයෙකු වන බවත් දේශපාලනයට පිවිසීමට තම අදහසක් නැති බවක් දේශපාලන නොදන්නා බවත් කී මාලිංග තමන් දන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පමණක් බවද කියා සිටියේය.

ලසිත් මාලිංග නැවතත් මහින්ද රාජපක්ෂ ගැන හඩ අවදි කරයිතමා පමණක් නොවන මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම මහින්ද රාජපක්ෂ මහතාට කැමති බව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සහන් කරනවා.ඒ ඔහු 30 වසරක් පැවති යුද්ධය අවසන් කළ නායකයා නිසා බවද ඔහු සදහන් කළා.ඊයේ (08) පැවති වියත් මග සමුළුවට හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහභාගී වීම සම්බන්ධයෙන් හා ඔහුත් එම වේදිකාවට එක්වනවා දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කර සිටියා.කෙසේ වෙතත් තමා ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් බවත්, එම නිසා ක්‍රිකට් ක්‍රීඩාවට හැකි උපරිම දේ සිදු කරනවා මිස පරිපාලනය කිරීමට තමාට හැකියාවක් නොමැති බවද මාලිංග සදහන් කළා.

Gepostet von Sri AV TV Network am Montag, 9. September 2019

42,554 Viewers

4 Comments to “මහින්ද මහත්තයාට මා පමණක් නොවෙයි මුළු රටම කැමතියි.. යුද්දය අවසන් කර රට නිදහස් කලේ ඔහුයි..- මාලිංග”

  1. නියමයි මාලි ,කවුරු කොහොම කිව්වත් උඹ ලංකාව දාලා ඕස්ට්‍රේලියා නොයන බව අපි දන්නවා.

  2. A says:

    Well said Malli. Hats off to u.

  3. PSG says:

    very smart replies!!
    Great guy who speaks from his heart!

    • RATA WESIYO says:

      Vast majority of people endorses his comment.Specially,when people recall how the previous rulers had been worsening the brutal terrorism day by day due to their improper handling due to their fear of losing votes and also due their timidness in front of foreign threats at very crucial stages.People also recalls what
      terrible fear and life_ threatening experiences ,other difficulties they had to undergo until ,Mahinda Rajyapaksh government
      bravely put a stop to that menace.

Main News