මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම ගැන අපිට සතුටුයි’ – එජාප

February 7, 2017 at 8:40 am | lanka C news
මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම ගැන අපිට සතුටුයි’ – එජාප

‘මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම ගැන අපිට සතුටුයි’ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කොළොන්නාව, කිත්තම්පහුව කැලණි නදී ක්‍රීඩා සමාජය සදහා රුපියල් 150,000 ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ බෙදා දීමේ උත්සවකට එක්වෙමින්ය.

‘මහින්ද මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාද කරනවා කිව්වානම් අපිට සතුටුයි.එතකොට අපි අහනවා මහින්ද මහත්තයාගෙන් ඔබට සතුටුයිද දැන් කියලා. කොහොමත් දැන් ගමේ යූන්පී කාරයෝ නැගිටලා ඉන්නේ.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්ලි වලට බෙදනකොට අපිට ඒක මැදින් ගිහිල්ලා දිනනවා. අපි ප්‍රාදේශීය සභා දිනන එක නවත්වන්න බෑ කාටවත්. අනික් කරුණ තමයි අපි ආණ්ඩු බලය තියාගෙන තමයි ඡන්දයකට යන්නේ.කලින් අපි ආණ්ඩු බලය නැතිවනේ ඡන්දවලට ගියේ ඒ නිසා මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම අපට සතුටුයි. මහින්ද මහත්තයාට වෙලා තියෙන්නේ කළ කළ දේ පළ පළ දේ කියනවා වගේ වැඩක් වෙලා තියෙන්නේ. මොකද එතුමා ආණ්ඩු බලයේ ඉන්නකොට ලංකාවේ තියෙන හැම පක්ෂයක්ම කැඩුවා. යුන්පී, ජේවීපී,මුස්ලිම් කොංග්‍රසය, මෙන්ම තවත් පොඩි පොඩි පක්ෂ ගණනාවක් කැඩුවා. අන්න ඒ කරපුවායේ විපාක තමයි දැන් මේ විදින්න වෙලා තියෙන්නේ’

– මිනුර රෂාන්ත

10 views

5 Comments to “මහින්ද මහත්තයා ශ්‍රීලනිපය පැරදවීමට උත්සහ කිරීම ගැන අපිට සතුටුයි’ – එජාප”

  1. shantha says:

    who is this sukaraya

  2. බන්ඩයියා says:

    මරික්කාර් “ගමේ යූන්පී කාරයෝ නැගිටලා” කියල කියන්නෙ හම්බයො ගැනයි සිංහලයො ගැන නෙවෙය්. අපේ ගමේ යූන්පී කාරයො නම් පායන කොට කූඩැල්ලො වගේ දැන් කට පුක වහගන හය්බනේට් වෙලා. පලාත් පාලන චන්දෙ තියල බලපල්ලා සෙල්ලම.

  3. Kolitha says:

    SLFP eka kuttiya pitinma UNP ekata ekathukala ara polonnaruwe saralagen thama oya prashne ahanna wenne..arikkalo….manta dan maara somiyen innawa aththe kolu karayo tika ekka.

  4. Ranjan says:

    එකෙක් නෑ ජාතියට ආගමට රටට ලැදි නායකයෙක් කවදා බිහිවෙයිද කොන්ද පන ඇති කෙනෙක්.

  5. Mohommed says:

    බයවෙන්න එපා ෂිංගල බයියලා, අපිලට හම්බයො කීවට වෙඩිකල් යෙන්න ඉෂ්සර අපේම එකෙක් රටේ නායකයා කර ගන්නවා. උම්බලට කටයි පුකයි වාගෙන යින්න තමයි වෙනවා.

Main News