මහින්ද මහත්තයා 2001 පාර්ලිමේන්තු ගියේ මගේ මනාප ටිකටත් කෙලලා..

August 30, 2017 at 3:31 am | lanka C news
මහින්ද මහත්තයා 2001 පාර්ලිමේන්තු ගියේ මගේ මනාප ටිකටත් කෙලලා..

ශ්‍රි ලංකා නිදහස් පක්ශය දෙකඩ කරමින් වෙනත් නව පක්ශ බලවෙිග සමග වැඩ කරන පිරිස් ශ්‍රිලනිපයෙන් ඉවත් ගියාට පක්ශයට පාඩුවක් නොවන බව ධිවර ඇමති මහින්ද අමරවිර පවසයිග.

‘මහින්ද මහත්තයා 2001 මගේ මනාප ටිකටත් කෙලලා පාර්ලිමේන්තු ගියා. හැබැයි මම ඒ කරපු දේවල් අමතක කරලා එතුමා එක්ක කාලයක් වැඩ කරා. ඒත් එතුමා ගේ වර්තමාන වැඩපිලිවෙල මම අනුමත කරන්නේ නෑ’

තවද එළබෙන පලාත් පාලන මැතිවරනයට පක්ශය මනා සුදානමකින් යුක්තව මුහුනදිමට ජනපති ම්‍රෛත්‍රි දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇමතිවරයා පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්වුයේ තංගල්ල රැකව ප‍්‍රදේශයේ ධීවර ආමිපන්න බෙදාදිමෙි රැස්විමකට එක්වෙමිනි.

– කමල් ජයසිරි

115 views