මහින්ද මුදල් ඇමති ලෙස වැඩ බාරගනී.. මුල්ම කාර්ය ලෙස ඉන්ධන මිල සූත‍්‍රය අහෝසි කරයි..

October 31, 2018 at 10:40 am | lanka C news
මහින්ද මුදල් ඇමති ලෙස වැඩ බාරගනී.. මුල්ම කාර්ය ලෙස ඉන්ධන මිල සූත‍්‍රය අහෝසි කරයි..

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මීට ටික වේලාවකට පෙර යෙදී තිබූ සුබ මොහොතින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කලේය.

එහිදී මාධ්‍ය අමතමින් රාජපක්‍ෂ මහතා කියා සිටියේ පැවති රජය විසින් හදුන්වා දුන් ඉන්ධන මිල සුත‍්‍රය වෙනස් කරන බවයි.

84 views

15 Comments to “මහින්ද මුදල් ඇමති ලෙස වැඩ බාරගනී.. මුල්ම කාර්ය ලෙස ඉන්ධන මිල සූත‍්‍රය අහෝසි කරයි..”

  1. Boga says:

    දැන් බොර තෙල් මිල අඩුවෙලා නිසා නොවැම්බර් 10 මිළ සුත්‍රය අනුව මිළ වෙනස් කරලා කරන දෙයක් කරන්න . නැතිනම් අපිටම තමා කෙලෙවෙන්නේ.

  2. සොමිපාල ගුරුන්නාන්සේ says:

    ජනතාව පිඩාවට පත් කල මන්ගලයට වස් කවියක් කියමු.

    පොන්න මන්ගලයා
    තට්ට පොන්ගලයා
    ඓඩ්ස් සමලින්ගිකයා
    හෙන හත වැදිය කාලකන්නියා

    (තුන් වරක් කියන්න දවස් හතෙන් ප්‍රතිපල අත් දුටුවයි සත්තයි.)

    • ගලබොඩ අත්තේ චමින්ද says:

      ඔය වගේම එකක් මයිත්‍රී ටත් හදපන්කෝ ගුරෝ.

      • පොඩි එකා says:

        ගිලීගෙන, ගිලීගෙන ගිය රට අන්තිම මොහොතෙ මෛත්‍රී බේරා ගත්තා.
        ඒ නිසා මෛත්‍රීට සෙත් කවියකුත්, තවදුරටත් රටකන රනියට සහ කරුවට බලගතු වස්කවි දෙකුකුත් හදල පල කරන්ඩ, හොඳේ.

  3. mata mathakayi ” loka welanda pole thel mila eka kaleka adu una hondatama namuth ape anduwa thel mila 130 kala.
    usawi niyogayak dunna wahama 100 karanna kiya,
    oya kathakarana SUDANO MILA ADU KALE NETHA USAWI NIYOGA gaanan gatte netha mama harida danne netha……… weradi nam niwaradi karanna

  4. ක්‍රිමිනල් says:

    එහෙනං මහත්තයො අද හෙට තෙල් මිල අඩු වෙයි නේද ? ආපහු උසාවී නියොග අරගන්න වෙන්නෙ නෑ නේද ?

  5. saman says:

    please tell him to reduce the price to the previous rates and then to abolish the price formula ?

    our foolish public may cheer him then for this work , as the prices are going to reduce soon with world oil price drop .

  6. Nana says:

    With Formula or without formula, we only have to pay the full price + CPC corruption, either to the fuel station or through taxes. When fuel given cheap, even rich people get the benefit and also people dont limit non essential travel. Thus having a formula is cheaper for average public and also for Country’s economy. Many cant understand this truth..WE LIKE TO GET SUBSIDIARIES IN ONE HAND AND PAY THEM + CORRUPTION CHARGES from other hand. WE DONT REALISE WE ARE TAKEN FOR A RIDE BY POLITICIANS.

  7. පොදු ජනයා says:

    ලෝක වෙලදපොලේ බොරතෙල් මිල ගොඩක් අඩු වෙලා . ජනතාව පිඩාවට පත් නොකොට වහාම මිල අඩු කරනු. ජිවන වියදම අඩු කරනු.

    • මකරා says:

      ඈ බං ජෙප්පෝ දැන් එනවා කරනු බරනු ගාන්න. තොපේ හාමුවා ඉන්න කොට කටයි පුකයි වහගෙන අගේට හිටියේ ?

  8. දොන් ජුවන් දර්මදාස​ says:

    අද ඇමරිකානු ෙඩාලරය 176.25 යි. ඔය කයිවාරු ගහපු උන් දැන් කෝ ?

    • කඩියා says:

      ඈ බොල මී හරකෝ තොපේ කම්බා හොරා අවරුදු 3ක් තිස්සේ බස්සපු රුපියල එක දවසෙන් නග්ගන්න එතුමා විශ්වකර්ම යද ? තෝ ගොන් ජුවන් කියල නම දා ගනින්

  9. ගලබොඩ අත්තේ චමින්ද says:

    සූත්තරේ වැඩක් නැහැ මිල අඩු කරන්න

  10. kamal says:

    දැන් බොරතෙල් මිලත් අඩු වුන නිසා කලින් කයිවාරු ගහපුවත් එක්කම අඩු කරන්න…! රු 10-15 නං අඩු කරලා වැඩක් නෑ ඉතින්..

    • කොකා says:

      අපේ හාමු අපි රැක ගමු ! රනිල් සුළඟ නොවැ.1 සවස 3 ට නුගේගොඩදී.
      නොවරදවා වරෙන්. පුචි අම්ම ගානේ නොමිලේ බොරතෙල්

Main News