මහින්ද මුල්වරට ‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ’ වේදිකාවට ගොඩවේ..
December 16, 2016 at 10:00 am | lanka C news
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුල් වරට ඊයේ දිනයේ ‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ’ නව පක්ෂයේ පසුබිම් බැනරය සහිත වේදිකාවක් අමතනු ලැබීය. ‘වියත් මග’ සංවිධානය විසින් පළාත් පාලන නියෝජිතයින් විසින් පවත්වනු ලැබූ සම්මන්ත්රණ්යක් ඔහු විසින් එසේ ඇමතීය.
‘පොදුජන පැතුම් වපුරන රන්කෙත’ යන වැකිය සහිත බැනරය ඔහු පසුපසින් විය.
දැන් නැවතත් තජූඞීන්ගේ කතා ඇසෙන්නට පටන් ගෙන ඇති බවත් ඉන් කියැවෙන්නේ මැතිවරණයක් ලග එන බවද ඔහු එහිදී පැවසීය.
දේසපාලනය කියන්නේ මහා පුදුම ජරාම රැකියාවක්ය.මේ අය මහා අත්මර්ථකමිත්වයෙන් අගතැන්පත්වී මනාලෙස ඉර්ෂියාවෙන් පිරිපුන්ය ක්රොදයෙන් මුසපත්වුණු කොටසකි.
නොකරන ජරා වැඩක් නොමැත.තජුදින්, සහා ලසන්තා, එක්නැළිගොඩ, මේ අයගේ ප්රදානම මත්තෘකාවන්ය. මේය කලින්කලට කරළියට ගෙන හිගන්නාගේ තුවාලය පාරා හිඟාකනවා වැනි වැඩක්ය. නැතහොත් මඩේ දමා අපුල්ල අපුල්ල ගන්නවා වැනි වැඩක්ය.
අවුරුදු දෙකක කාලයක් අසන්නවුවත් එක සාධකයක් වත් ඔප්පුකරගැනීමට බැරිව මේ කරුම කාලකන්ණි අපගේද කාලය කාදමා අපිව මුලාකිරීමට ගන්නා කූට තවත් උපක්ක්රමයකි මේ. නිකරුණේ ප්රභූවරුන් ඇතුළු ජාතියේ විරයන්ව පවාදෙමින් කරණ මේ ජඩ ක්රියාව අපිනම් තරයේම හෙළාදකිමු.
මෙයින් පවුල් අවුල්වී එදිනෙද ජිවන රටාව ඒ ජාතික වීරයන්ගේ පවුල්වලට බලපෑම් වූණු අසාදර්ණයනම් සුළුපොට නොවේ.මෙය කෙනේකුගේ ජන්මයෙන්ම ගලා එන්නාවූ සහාජ හැකියාවක් ඇති පිරිසිඳු ක්රියා කලාපයක් ඇතිබව කියාගන්නා රනිල් හෙවත් නපුංසක ගණයේන් මෙරටට ජනිතවූ විසබිජයක තවත්කොටසකි . ඔවුගේ අතිදක්ෂ වූ තවත් දක්ෂකමක් මුළු රටම දාන්නා කරුණනම් මිලිනියම් සිටිය.එදා ඒ අති විශේෂ දක්ෂ හැකියාවක් ඇති වීර සෙබළුන් පාවාදී ගාතනය කිරීමේන්ද, බටලන්ද වධකාගාරයෙන් බිහිවූණු අහිංසක සත්පුරුෂයෙකි ඔවු එය මේයට හොඳ උදාහරණයකි. ඉතින් අපගේ ජනාදර රාජපක්ෂ භීතිකාව මේ අයගෙන් තුරන්වීමට තව බොහෝ කාලයක් ගතවනබැවින් මේවන් අභූත කථා කරළියට පැමිණීම කිසිසේත් නොවැලැක්විය කරුණක්වේ එය නොපැමිනියොත් තමා පුදුමයකට පත්විය කරුණනම් වියයුත්තේ!!!!!!
ජාති හිතේශි , දේශමාමක මිත්රවරුනි වස් කවි කියා පොල් ගහන්න පටන් ගමු, පඹසිරා සහ පින්ගුත්තරයා ගාණට වැඩියි
සතුටුයි සහොදර අසරණයා දැකීම ගැන.ළඟදීම හමුවෙමු.
හමුවෙන දිනේ දුර නැහැ දැන් ලඟ ඇත්තේ,
පිපෙන පොහොට්ටුව පිපිලා අපෙ පැත්තේ,
විහිදෙන සුවඳ දස අත පැතිරී ඇත්තේ,
රට වෙනුවෙන් යමු පෙරටම එක මත්තේ.