මහින්ද මේ ආන්ඩු කුණු කන්ද බාර නොගන්න තිබුනා.. මගුල කරවූ කපුවාම මගුලේ ඇද කියයි..
December 3, 2018 at 12:02 am | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා මේ කුණු කන්දක් වැනි ආණ්ඩුව බාර නොගෙන සිටීමට තිබූ බව ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
රාජපක්ෂ මහතාට ඉතා පහුසුවෙන් තවත් මාස කිහිපයකින් රටේ පාලන බලය ලබා ගත හැකිව තිබුනු බවත ඔහු කියා සිටී.
එවන් තත්වයක් තිබියදී රාජපක්ෂ මහතා අගමැති ධුරය බාර ගන්නා ලද්දේ රට ආරක්ෂා කිරීමට යයිද ඔහු කීය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මහනුවරදී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
මහින්ද මයා භාරනොගත්තේ නම් සමනළයොයි අපියි දෙඔගොල්ලෝම කුණු කන්දට යටවෙනවා එහෙනම් රටක් නැහැ, කරු මයාට නරුම වැඩ කොරොන්නත් බැහැ. මහින්ද මහතා කලේ ලොකු දෙයක්, රට වැසි අපිව බේරා ගැනීමක්, මහින්ද මහාතාණෙනි ඔබට අපේ සුභ ආශින්සන, විශ්ව ශක්තියේ ආශිර්වාදය
පව් බන් උබ.
කුනුකංඳ යෝජනා කරපු පිං අඳරේ ආපසු මහිඳ ගොං අමනය මර උගුල ඇටෙව්වා නේද පිනා ගහපන් සර්පිනා???????????
He said that he did it to slow down the SLPP. He also did it for personal gains, he is eying the SLFP leadership after MS.
මට පේන්නේ මු ..මහින්ද මහත්තයාව කඩේ යැවුවේ . ලොකු ගේමක් ගැහුවෙ ආයෙත් මහින්ද මහත්තයට ජීවිතේට ඡන්දයට එන්න බැරි වෙන්න .
මහින්ද මෙ ආණ්ඩුව විතරක් නෙමෙ ජන්දෙ පරදුනාට පස්සෙ ලැයිස්තුවෙන් ආපු මෙ වගෙ කාලකන්නියන්වත් බාර නොගෙන ඉන්න තිබ්බෙ.
SB UNDER THE SURVILIENCE BY HIGH COURT AGAIN.
නොදෝමකින් මෙහෙව් කාලකන්නි.මූයි ඩිලානුයි තමා බහුතරය ඉන්නවා කියල ලනු දුන්නේ.දෙන්නම පිනට ආපු එවුන්.තාමත් ඉස්ටේජ් වල බයිලා කෙලිනවා.මොනවා උනත් බහුතරය නැතුව හරි අගමැතිකම් ගත්තු එකනම් හොඳා. නැතිනම් මේ වෙනකොට රනිල් අපිවත් විකුණලා රටත් එක්කම.