මහින්ද-මෛත්රි පුංචි ඡන්දෙට එක්වෙනවාද නැද්ද අවසන් තීන්දුව තුන්වෙනිදා..
October 27, 2017 at 8:40 am | lanka C news
ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නේ නැද්ද යන්න තීරණය කෙරෙන තීරණාත්මක සාකච්චාවක් එළැඹෙන් තුන් වැනිදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්වෙයි.
මේ සදහා සභභාගී වීම හෝ නොවීම ගැන ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම අනිද්දා දිනයේ තීරණය කිරීමට නියමිතය.
03 වැනිදා පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව මැතිවරණය මෙහෙයවන්නේද නැද්ද යන්න තීරණය කරෙන අවසන් සාකච්චාව වනු ඇති බවද දේශපාලන ආරංචි කියා සිටී.
කෙසේ වෙතත් මේ වන විටත් ශ්රී ලංකා පොදුජන පෙරමුණු නිවේදනය කර ඇත්තේ වෙන්ව තරග කිරීම සදහා නාමයෝජනා කැදවීම පවා සිදුකර අවසන් බවයි.
මහින්ද සංධානය දිනවන්න බලාගෙන මහ මැතිවරණය රන් කරන කොට අවසාන මොහොතේ ඡනාධිපති කටයුතු කරපු ආකාරය ගැන මහින්දට මතක තියෙයි කියලා අපි හිතනවා… 3 වෙනිදා කියන්නේ මහින්දගෙත් දේශපාලන ඉරණම තීන්දු කරන දවස වේවි..
ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැති නාකියාට මහ මැතිවරණයෙ දේවල් මතක තියෙනවද යන විදියට මේ හම්පඩ නාකියා ලගඩ්ම කජ්ජ ගහයි වගේ
සිරිසේන මහත්තයට ඔහොම බනින්න එපා මනුස්සයො. මොනව උනත් රටේ ජනාදිපති
ඔය දීගෙට ගියොත් නම් අපේ චන්ද නෑ මහින්ද මහත්තයො. ඔබ තුමාට කෙලින් තීරන ගන්න බැරි නම් ගෝටාට දෙන්න.
HULE KADATH APA.
MY3 GE GATA KAWA HODATOMA ATHI
Whether jointly contest or not, we never vote for any party where My3 is in.
yes
wili leggawe behe. mahinda …balaagenai. mee gamana heeththu unoth api TNA ekat ekatu wenawa hodaa oon.
Hon Mr. Mahinda, Don’t join with traitors.
Mr Mahinda contest separately this local election and with the election outcome joining with SLFP can be considered.
My 3 ge hulagak wadunath api vote denne naha. Aappa 3 samaga epa epamai.
Absolutely correct
Pissuda, kaalakanni aappayath ekka ekathu wenna…
Mahinda mahattayo obathumata wadinnam ara depitakaatu wanchakara takkatiya ekkanam ekathuwenna epa.