මහින්ද-මෛත්රී එකතුව ඡන්ද ලක්ෂ 64යි… 58%යි.. එජාපය 32%යි..- කෙස් කෙලින් කරවන මැතිවරණ පුරෝකථනය මෙන්න..
November 10, 2018 at 3:26 am | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරනයේ ප්රතිඵල කවරාකාර වේදැයි පසුගිය පළාත් පාලන මැතිවරණය ඇසුරෙන් සිදු කර ඇති පුරෝකතනයක් මේ වන විට සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.
ඒ අනුව ශ්රීලනිපය හා පොහොට්ටු එකතුව ඉතා පහසුවෙන් 58% ඉක්මවා ඇත්තේ ඡන්ද ලක්ෂ 64ක්ද ඉක්මවමිනි.
හකීම්, බදියුදීන්, මනෝ ගේ පක්ෂ නැතිව මෙම ප්රතිඵලය වාර්තා කර ඇත.
ඒ සියළු පක්ෂ සමගින් එක්සත් ජාතික පෙරමුණ ලබා ඇත්තේ 32%ක් පමණි.
මෙවර මහ මැතිවරණයේදී ජනතා තීරණයකින් 2/3ක ආණ්ඩුවක් හදන්න ජනතාව අපොහොසත් උනොත් නැවතත් පරණ තැනටම රට යනවා. ඒ මොකද පාර්ලිමේන්තුවේ 2/3කේ බහුතරය හදාගන්න කියලා අනෙක් පක්ෂවල ඉන්න දුෂකයින්ව ඇමතිකම් දිදී ආණ්ඩුවට ගන්න සිද්ධ වෙනවා. සුළු ජාතික පක්ෂ ඉදිරියේ නැමීගෙන ගොස් ඔවුන්ගේ අරමුණු සපුරන්න සිද්ධ වෙනවා. රටට මේ කෙටි කාළයට වෙච්ච විනාශය සලකා මෙවර බහුතර සිංහල ප්රජාව තනි බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එවිට සුළු ජාතික පක්ෂ වලට ඕන ඕන විදිහට මේ රටේ හැමදේම වෙනස් කරන්න ලැබෙන්නේ නැහැ. පොහොට්ටු පක්ෂය හා ශ්රීලනිපය සන්ධානගත විය යුතු අතර හොද ගුණාත්මකභාවයෙන් යුත් 50%ක පිරිසක්වත් මෙවර පක්ෂ පොහොට්ටු පක්ෂය හා ශ්රීලනිපයෙන් ඉදිරිපත් කරන්න වාසනාව ලැබේවා කියා අපේ හිතේ සුබදායක බලාපොරොත්තුවක් ඇත.
90% of your posts and new are false and bias . please stop this for the shake of people of this country.
please review and so analysis of your posts on 113 and other news. .it is disgrace to read our media news.
me vistarayaliyalathene ekatath maithree ekka ma angoda yanna wewi Karu ge nayakathwayen UNP eka thaniyama 5/6 gannawa nisekai
All Sinhalese, Tamils, Muslims, burghers, Malays must forget about colour creed and cast and form a new government to free the country becoming 9 federal states.!!!!!
Federal System is introduced by large countries because their sheer size to control those countries.!!!
Sri Lanka is one of the smallest countries in the world and its an absurd thought to have 9 Federal States in this country!!!!!
That’s very true! Dayani. Hat off to the president!