මහින්ද-මෛත‍්‍රී යන ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එක්වී ශ‍්‍රීලනිපය විනාශ කලා කියා ඉතිහාසයේ ලියැවෙයි..

June 2, 2018 at 3:50 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රී යන ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එක්වී ශ‍්‍රීලනිපය විනාශ කලා කියා ඉතිහාසයේ ලියැවෙයි..

මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන යන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දෙදෙනා එක් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කර දැමූ බව ඉතිහාසයේ ලියවෙනු ඇතැයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සදහන් කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විනාශ කර දැමීමේ ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට හා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බවද ඔහු පවසයි.

කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

184 views