මහින්ද-මෛත‍්‍රී යන ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එක්වී ශ‍්‍රීලනිපය විනාශ කලා කියා ඉතිහාසයේ ලියැවෙයි..

June 2, 2018 at 3:50 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රී යන ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එක්වී ශ‍්‍රීලනිපය විනාශ කලා කියා ඉතිහාසයේ ලියැවෙයි..

මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන යන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දෙදෙනා එක් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කර දැමූ බව ඉතිහාසයේ ලියවෙනු ඇතැයි හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සදහන් කරයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය විනාශ කර දැමීමේ ගෞරවය හිමිවිය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට හා මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බවද ඔහු පවසයි.

කොළඹදී කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

175 views

14 Comments to “මහින්ද-මෛත‍්‍රී යන ශ්‍රේෂ්ඨයන් දෙදෙනා එක්වී ශ‍්‍රීලනිපය විනාශ කලා කියා ඉතිහාසයේ ලියැවෙයි..”

  1. manik says:

    ඒ වගේ දෙගුණයක් මේ තක්කඩියා විනාශ කලා…දැන් රන්ල්ගේ නැට්ටේ එල්ලිලා… කුජිතයි මනුස්සයෝ

  2. bandu says:

    Who is this idiot? Uneducated so called Dr. CBK’s xxx should be responsible for this rascal’s prominence

  3. මේකා මොකද කොලේ ....දුම් ගැහුවා says:

    මේකා මොකද කොලේ ….දුම් ගැහුවා කියලා කව්දෝ ලියලා. අහෝ…

  4. Ajith says:

    Bull shit, if Mahinda is not excluded. It is only my3 and he alone (with few traitors of his caliber) has done this missery to SLFP and to the country. Chandrika gave a great support for that. SLFP, heired by Chandrika will soon die in Sri Lanka.

  5. ලප වානර says:

    UNP ජනාධිපති තම විධායක බලයේ මහිමයෙන් SLFP අත්පත් කරගත් නිසයි ප්‍රශන්ය ඇතිවුණේ. ශ්‍රී ලංකා කාරයන්ට UNP ජනාධිපති එක්ක ගමනක් නැති නිසා පොහොට්ටුව හැදුවා. ඉතින් පයන්නෝ කවුද පක්ෂය විනාස කළේ?

  6. ජනිත් says:

    ඔයි මොකද්ද ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්නේ ?1990 පස්සේ ඉපදුනු අයට ඔය බම්බුව මොකද්ද ?අපි ජිවත් උනේ කොටි බෝම්බ මැද ඉස්කෝලේ ගියේ කොටි බෝම්බ මැද ඔය චන්ද්‍රිකා කියන ගෑනි ෆෙඩරල් ගෙනල්ලා ලංකාව කඩන්න හැදුවා ශ්‍රීලංකා නිදහස් පක්ෂය කියන්නේ ඔයි තමුසෙලා වගේ නිකම්මු හිටපු පක්ෂයක් ඕක අපිට තිබුනත් එකයි නැතත් එකයි අපිට රකින්න ඕනා රට ජාතිය මිසක් තමුසෙලගෙ මේ කෙහෙල්මල් පක්ෂයක් නෙවෙයි .ඔය කොලනිවල ඉපදුනු එකාලට තමුසෙලා වගේ අපතයන්ට ඉතින් ඇඩ්රස් එකක් ලැබෙන්නේ ඇත්තේ ඔය පක්ෂය නිසා වෙන්න ඇති නමුත් අපිට ඔය බම්බුවෙන් වැඩක් නෑ .මැරුණු පක්ෂයක් අපිට එපා ෆෙඩරල් මතවාදයෙන් දුෂිත වෙච්චි කුණු ජරාගොඩක් අපිට එපා .
    අපේ චන්දය පොහොට්ටුවට

  7. vishnu says:

    පල ගොන් බුරුවො යන්න පහුගිය මැතිවරණ වලදී
    තෝ දිනුවෙ කොහොමද. කෑ පතේ පාහරන උඹල
    හදන්නේ ඕව කියල unp ට පනින්න

  8. ශාන්ත බණ්ඩාර says:

    ඒ වගේම තමයි බං අනිත් පක්ෂත් – රනිල් ලොක්කා යුඑන්පි එක වඳ කොරනවා. ශ්‍රීලනිපේ වඳ වෙන්න පටන් ගත්තේ චන්ද්‍රීකා නෝනා ගේ කාලේ. මහින්ද ලොක්කා දේශපාලන ගේම් ගහල පක්ෂ ගොඩක් වඳ කෙරුව – මෛත්‍රී ලොක්ක නිකංම නිකං හිටියා. – කොහොම වුනත්, නිකං වැඩකට නැති පාට-පක්ෂ බදාගෙන දේශපාලන-රමනය කරන්න නැතුව රට ගොඩ ගන්න බලාපල්ල.

  9. David Milli-banda says:

    Moo ta nam ang witharayi adu.

  10. අනාගතය දකින්නා says:

    රටක් විනාශයට යන එක වැලකෙනවා නම් පක්ෂය මක බෑවුනත් එකයි.රට ආරක්ෂා කරන සහ පැරණි වැරදි යළි සිදු නොවන නිවැරදි ප්‍රතිපත්තියයි වැදගත්

Main News