මහින්ද-මෛත්රී සාකච්චා අරඹයි.. අගමැතිකම ශ්රීලනිපයට.. ඇමති සංශෝධනයක්..??
January 16, 2017 at 10:46 pm | lanka C news
‘පළාත් පාලන මැතිවරණය දිනවීම සහ ආණ්ඩුව වෙනස් කිරීම වෙනුවෙන් මහින්ද සහ මෛත්රී සාකච්චා අරඹයි. පලමු ප්රතිඵලය ඇමති සංශෝධනයක්. දෙවන ප්රතිඵලය අගමැතිකම ශ්රීලනිපයට’ යනුවෙන් සදහන් පෝස්ටරයක් රට පුරා බොහෝ ප්රදේශවල අලවා තිබේ.
ඇත්ත සංවිධානය නම් සංවිධානයක් විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ සදහන් කාරනා පිලිබදව ඒකාබද්ද විපක්ෂ මන්ත්රීවරයෙකුගෙන් අප කල විමසීමකදී ඔහු කියා සිටියේ එවන් කිසිදු සාකච්චාවක් සිදුව නැති බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් සිය නියත පරාජය දන්නා පිරිසකගේ බාලාංශ වැඩක් විය හැකි බවත්ය.
patta boru postarayak.
In the last election, when President Rajapaksa won, his MP were stolen.!! If this is true, then they are going to do the same thing and President Mahinda Rajapaksa should’nt associate with any of these people.!!
Without them most of the Sinhalese Buddhists, who doesn’t want the country to be divided and loose the only country we have, will vote for your new party.!!!
Don’t get caught yo this angle stories anymore as these are shrewd plans to stop you.!!!
Begal muththa chethiya rajjuruwo ekka kasaada bandalaa enawo….mangalata pin siddwenna e magulath hari.
මෙම පෝස්ටරය කවුරුන්ගේ හෝ වේවා උගත්කමක් නැති අඳ බාල පිරිසකගේ බාල වැඩක්.
“ආණ්ඩුව” කියල ලියා ගන්න බැරි, “සංවිධානය” කියල ලියා ගන්න බැරි, “ශ්රී.ල.නි පක්ෂය” කියලවත්
හරියට ලියා ගන්න බැරි මුන් ටික මොන කානු පල්ලේ හැදුනු එවුන්ද කියල හිතා ගන්න ඕනෑම
කෙනෙකුට පුලුවන්. ඒකාබද්ධ විපක්ෂය මේවාට උත්තර දෙන්න කාලය වැය කරන්න එපා.
බයභීත චන්දනාන්දගේ ආප්පයා