මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..

October 14, 2018 at 10:39 pm | lanka C news
මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..

මහින්ද රාජපක්ෂ මහතා අගමැති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වූ ආණ්ඩුවකට කිසිසේත්ම තමන් සහාය නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා ලෙස නම් කළ හොත් නෙලුම් මාවත පිහිටි පක්ෂ මූලස්ථානයේ අඹගසේ තමන් ගෙලවැලලාගන්නා බව ද ඒ මහතා සඳහන් කරයි.

නැතහොත් දේශපාලනයෙන් සදාකාලිකව සමුගෙන කුඹුරු කොටන බවද ඔහු කියා සිටී.

මේ දිනවල මාධ්‍ය වල පළ වන වාර්තා බොහෝම සැලකිල්ලෙන් කියවන ලෙසද ඔහු ඉල්ලා සිටියේ ගොඩකවෙලදී පැවති ජනහමුවක් අමතමිනි.

219 views

15 Comments to “මහින්ද-මෛත‍්‍රී හවුලට විරෝධය පා ඒකාබද්දයේ මන්ත‍්‍රී රංජිත් සොයිසා පොහොට්ටු කාර්යාලයේ අඹගසේ ගෙල වැලලාගනී..”

  1. Sirisena Yatawara says:

    We understand that your feeling about SLPP line of politics is not apprioapted to ongoing political economic crisis is come worst end? Well crisis in imminent and inevitable under MS, RW and CBK line of pro-Foreign power friendly policies is apply in an Island.

    No doubt UNP ahs no solutions for any of this key issues has challenge our people in
    Sri Lankan! We are looking for new set of policies to be change old UNP set of policies in neat future.

  2. Maru Sira says:

    palaweni option eka hondaaaaai

  3. Modaya says:

    Soyza

    Don’t be Wijithamuni Soyza……Do not over estimate you…..

Main News