මහින්ද මොනවා කිවුවත් අගමැති මමමයි.. ඔහුට ආණ්ඩුව පෙරලන්න ඉඩදී මං ස්විස් යනවා.. – අගමැති
January 2, 2017 at 12:00 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට කැමති දෙයක් කිරීමට නිදහස ඇති මුත් මෙරට අගමැති තමන් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවසීය.
2017 වසරේදී ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමට පිලිතුරු ලෙස අගමැතිවරයා මේ බව කියා සිටියේය.
තමා එන සතියේ ස්විස්ටර්ලන්ත සංචාරයක නිරත වන කාලයේදී හිටපු ජනපතිට එවන් කටයුත්තක් කිරීමට උත්සාහ කළ හැකි යයිද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
ane aththata rata savaari yanawa misak me ratata monawada kale. kakulu haal Rs. 100yi. pol gedaiyak 65, 70 yi. mehema evun thawa dawasakwath balaye thiyagenne mokatada. janathaawa nomaree marenawa.
මෙයාට පරන දෙයක් මතක් වෙලා වගේ.
මතක ඇතිව සුවිස් යනකොට කරුට ‘setalitie’ ෆොනේ එකක් අරන් දීල යන්න.
ගිය පාර බුෂ් බලල එනකොට කරු චන්ද්‍රිකා එක්ක කතා කර හැටි මතක් උනාද.
Ikmanata gihin waren anikatath yanna…..
ඔබතුමාගේ පෙනුමෙනුත් වැඩවලිනුත් ඔබතුමා ලංකාවට හරියන කෙනෙක් නෙවෙයි… ස්විස්වලට තමයි ගැලපෙන්නේ…පුළුවන් නම් එහෙම නතර වෙන්න… අපි අපේ රට පුළුවන් විදිහකට හදා ගන්නම්…
මේ වගේ ගොන් නාම්බෙක් අරගෙන ස්විස් මිනිස්සු මොනවා කරන්නද? ටාර්ගට් ප්‍රැක්ටිස් වලට ගතොත් මිසක්
Gorilla uba palayan ehenam ranilta inna kiyala.
මේ වගේ පොන්න ඇට රිලවෙක් target practice වලටවත් වැඩක් නැහැ. හොඳයි ස්විස් කටු ගේකට.
yannama palayan kalu sudda.
අපේ සත්ගුනවත් පින්ගුත්තර අගමැති තුමාට ජයවෙවා, එහෙමත් නැත්නම් වය ධම්මා සන්කාරා, යහතින් නිවන් දකිත්ව සුවිස් වලදී
ඔබ තුමා පෙණුමෙන් දැකීමෙන් සිල්වත් යයි කියාගත්තත් ඔබ වැනි කෘර මනුෂයෙක් මටනම් මගේ ජිවිතයේ කිසිදවසක අමතක නොවේ. ඒ කුරිරු පාලනයේදී ඔබ විසින් සහා ඔබගේ ගෝලබාලයෝ සමගින් එයට පනපෙවු අග්ග්ර දුරයකට ඔබ පත්කර සිටි ගෝනවල සුනිල් ගැනත් මතක් වෙනකොටත්මට තවම හිතට නැගෙන දුක කියාගන්න බැරිය.එතනින් නොව හිටපු පරම ජඩ පොලිස් සුනකයෙක් එවකට දුෂ්ට ASP ඩග්ලස් පිරිස් ගැනද මතක්වෙන වාරයක,වාරයක් පාසා මම ඔබට සාපකරමි. අද ඔබ මේ බුදු දහම ඇති පින්බිමේ තවමත් ජිවත් වන එක ගැනද මට මහත් පුදුමයකි.අපගේ අහිංසක සහොදරයන්,සහොදරියන් වේනුවෙන් කථා කරපු විජේදාස ලියනාරච්චිට කරපු වධ හිංසා ඔබට අමතකද? මොහොතක් සිතන්න? ඒ එදා ඔවු කතාකරේ අහිංසක දරුවන්ගේ නැතිවීම ගැන ලැබුණු ඒ දෙම්වුපියන්ගෙන් දුක්ගැනවිලි වලට උපකාර කරන්න ගිය බැවින් නේද? මට මතකයි එක්තරා උසාවියකින් නඩුවකට පෙනිසිට එලියට පැමිණෙන විට අත්අඩංගුවට ගත් ඔවු නැවත අපිට දකින්න ලැබුනේ ඇස්දෙක වත් නැති දෙතිස් වදයට ලක්වුණු කණුවක ගිය ලියනාරච්චි කෙනෙක් පමණි. එදා ඔබ ඔබගේ සහචරයන්ට අනකරේ ඔවුට දෙන්න පුළුවන් ඉහළම සත්කාර පුදපුජා බටලන්දෙන් ලබාදෙන්න කියලා. එය ඔබට අමතකද? දැන් ඔබගේ මේ දෙබිඩි ජිවත්වන චරිතයේ මොන වටිනාකමක්ද? දැන් ඔබගේ චරිතයට නවපණක් දෙමින් සිටිනා ඔබවට ඉන්නා අනෙකුත් තිරිසනුන්ගේත් ආරක්ෂාව ඇතිව ජීවත්වනවා නේද?( බනානා,ටෝමිය කිරිඅලයා.පිම්පි මොන්ගලයා,පාමන්කඩයා) අගමැතිතුමෝ මේය අස්තිරලොවේ ඉස්තිර යයිනම් සිතන්න එපා. මෙලොවේ කිසිම දෙයක් ඉස්තිර නැතිබව ඔබ නොදන්නේද? ඔබ ඒ කරපු සියලුම පාප කරමයන්ට මෙලෝවාදී පඩිසන් දෙනවා දෙනවා මයි එයනම් ඉස්තිරය. එය කිසිම අයුරකින්වත් ඔය ඔබ යන මලමගුල් අටමස්ථාන දේවාල ගානෙන් වත් තුරන්කරන්න බැරිබවද අමතක නොකරන්න. තවදෙයක් ඒදා සිටිය ඔබගේ ප්‍රදානම ගොනීබිල්ලා තමයි ඔය දැන් අනුර කුමාර හෙවත් පුන්චිඅම්මගේ සුරතලා බවද නොකියම බැරිය. එදා ඒ තිබුණ JVP නියම මතවාදී නොවේඅද මේ දැන් ඉන්න කාලකන්ණියන් සහා ආත්මාර්ථ කමියෝ පිළිපදින්නේ එය යම් දුරකට විමල් සහොදර තුමා දන්නවා ඇති තිබු පරම චේතනා මොනවද කියා. එය කෙසේ හොවේවා දැන් එයට කම් නැත. නමුත් මගේ මතකයෙන් මා ජිවත් වේලා ඉන්න තාක්කල් මට අමතක නොවන සිදුවීමක් පමණි මෙය අනෙක මා දිවා.රැ ඉල්ලා සිටින්නේ ඔබගේ දඩුවම් වලට ලක් කරපු අහිංසක අපේ සහොදර සහෝදරියන්ට කරපු ඒ මිලේජ්ජ ක්‍රියා වලට දුන් අමුණුශය වධ වලටත් රටට කරපු අපරාදයටත් මේ ජීවිතයේදීම ඔබට මගේ එකම ප්‍රාර්ථනාව නම් ම්හිපිටදී මේයට දඩුවම් සොබවදර්මයෙන් විසින් ලබාදෙන්න කියා ඒ වගේම එය ෂණික මරණයක් නොවිය යුතු අතරද ඔබට ඒ අතීතය මතක්වේවි,මතක්වෙමින් එදා ඒ අය වින්දීපු වේදනා මතක් වෙමින් විඳව විඳව මැරෙන මරණයක් වේවා. ඔය ඔබ වටා සිටිනා සියලුම දෙනාටත් මේය පොදුයි.
Dear Sir
As “Gamarala” said you don’t deserve to be the PM in our country
Swiss is the best place for you to stay
Plz stay there don’t come back
Regards
Patriot citizen
Always tour batalanda. He will do maximum tours and enjoy life thanks to 62 laks harak
එන චන්දෙට පස්සෙ ඉන්න තැනක් හොයනව වෙන්න ඇති ස්විස් වල