මහින්ද මොනවා කිවුවත් අගමැති මමමයි.. ඔහුට ආණ්ඩුව පෙරලන්න ඉඩදී මං ස්විස් යනවා.. – අගමැති

January 2, 2017 at 12:00 pm | lanka C news
මහින්ද මොනවා කිවුවත් අගමැති මමමයි.. ඔහුට ආණ්ඩුව පෙරලන්න ඉඩදී මං ස්විස් යනවා.. – අගමැති

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිට කැමති දෙයක් කිරීමට නිදහස ඇති මුත් මෙරට අගමැති තමන් යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවසීය.

2017 වසරේදී ආණ්ඩුව පෙරළා දමන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමට පිලිතුරු ලෙස අගමැතිවරයා මේ බව කියා සිටියේය.

තමා එන සතියේ ස්විස්ටර්ලන්ත සංචාරයක නිරත වන කාලයේදී හිටපු ජනපතිට එවන් කටයුත්තක් කිරීමට උත්සාහ කළ හැකි යයිද අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.

49 views
Main News