මහින්ද-මෝදි හමුවේ.. රාජ්‍ය නායකයෙකු මට්ටමින් පිලිගනී..

September 12, 2018 at 10:13 pm | lanka C news
මහින්ද-මෝදි හමුවේ.. රාජ්‍ය නායකයෙකු මට්ටමින් පිලිගනී..

තෙදින ඉන්දීය සංචාරයක නිරත වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණ ගැසින.

නවදිල්ලි නුවර රාශ්ඨපතිභවන්හදී එම හමුව සිදු විය.

මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය නායකයකු සේ සමානව සමකමින් අදාල හමුව සංවිධානය කර තිබූ බවද වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

161 views
Main News