මහින්ද යද්දී ටි‍්‍රලියන 7.4යි.. දැන් ටි‍්‍රලියන 11.5යි.. වසර තුනහමාරට රාජ්‍ය ණය 55%කින් ඉහලට..

August 31, 2018 at 6:48 pm | lanka C news
මහින්ද යද්දී ටි‍්‍රලියන 7.4යි.. දැන් ටි‍්‍රලියන 11.5යි.. වසර තුනහමාරට රාජ්‍ය ණය 55%කින් ඉහලට..

2014 වසර අවසන් වන විට රුපියල් ට්‍රිලියන 7.4 ක් වූ සමස්ථ රාජ්‍ය ණය ප්‍රමාණය 2018 ජූලි මස අවසානයේදී රුපියල් ට්‍රිලියන 11.5 ට ආසන්න වී ඇත.

මහ බැංකු වාර්තාවන්හි දක්වෙන මෙම අගය වසර තුනහමාරකදී 55%ක ණය ඉහල යාමකි.

ආණ්ඩුවේ ප‍්‍රධානීන් සදහන් කරන්නේ ශ‍්‍රී ලංකාව ණය බරින් මුදාගෙන සංවර්ධනය කරා මෙහෙයවූ බවකි.

මේ අතර ඊයේ දිනයේ ගණුදෙනු අවසන් වෙද්දී මහ බැංකු විනිමය අනුපාතික අනුව ඇමරිකා ඩොලරයක විකිණුම් මිල රුපියල් 162.68ක් හා ගැනුම් අගය 159.48ක් ලෙස අවප‍්‍රමාණය වී තිබින.

ශ‍්‍රී ලංකා රුපියලේ දරුණුම කඩා වැටීම මෙය ලෙස සැලකෙයි.

75 views

9 Comments to “මහින්ද යද්දී ටි‍්‍රලියන 7.4යි.. දැන් ටි‍්‍රලියන 11.5යි.. වසර තුනහමාරට රාජ්‍ය ණය 55%කින් ඉහලට..”

  1. Kadiya says:

    Foolish Ranil Wikramasinghe looking up side down the Sri Lanka economy.

  2. Damma says:

    Ratakata One Apamana Agayak……………. Ekata One maithree Yugayak……………….. ?

  3. david milibanda says:

    mekath mahindage waradin …… This is also mahinda’s mistake.

  4. Numb-Numb says:

    පුහ්….සංවර්ධන වේගය ඉහල ගිහිල්ලානේ.ඒකයි

    • අාලාපාලුව says:

      හම්බන්තොට වරාය වරාය විකුනපු සල්ලි පිල්ලි ගැහුවද

  5. Ranjan says:

    What did they do with money they got. We cannot see any development for the last 3 years.

    • Banda says:

      Why Ranjan you cannot see any development? Moragahakanda – Kaluganga is the best example of excellent developments in the past 3 years. Mahinda didn’t give money, but My3 won international community and got money for this project

  6. Muhammadu thahir marikkar muhammadu anwer says:

    2005 Mahinda rajapakse aanduwa baaraganna kota(chandrika bandaranaika) rata baara denakota tibuna Naya kopamanada?

  7. Mangala says:

    Melo deyak karala naha anun karapu dewal wada iwarawenakam indala pana pana open kala.Habai naya aragena thiyenawa Mahindage seeya gaththa naya gewanna wenna athi. Kithulata nagga ewunta kiyanna dewaluth thiyenawane.Awurudu thunen thunata marila ipadena jathiyane aga mula hoyaganna baha.Thamunge wasiyata ton ganan pacha halana jathiyak dakkamai.

Main News