මහින්ද යයි – කලණ මිතුරෙක් එයි…
May 14, 2022 at 12:02 am | lanka C news
මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉවත්ව යද්දී ඔහුගේ කල්‍යාණ මිත්‍රයෙක් ලෙසින් සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එම තණතුරට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ (13) පැවති ස්වාධීන පාර්ලිමේන්තු මන්තී‍්‍ර සංසදයේ මාධ්‍ය හමුව හා එක්වෙමිනි.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වී්‍ය
පසුගිය අප්‍රේල් මාසයේ 8 වෙනිදා සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව අපි ජනාධිපතිතුමාටත් සමස්ත ජාතියටත් ඉදිරිපත් කළේ ජාතිය ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත ම අර්බුදයට මුහුණ පාලා තියෙන අවස්ථාවේ පටු පක්ෂ භේද පසෙක තබා සමස්ත ජාතිය ම සාමූහික උත්සාහයක් දරමින් අපේ මව්බිම මේ අගාධයෙන් ගොඩගන්න ඕනේ කියන විශ්වාසයෙන්. වාසනාවට මහා නායක ස්වාමීන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නය ඒ වගේම කාදිනල්තුමන් ප්රමුඛ අන්‍යාගමික උතුමන්ලා, වෘත්තීය සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව , වෘත්තීය සමිති කලාකරුවන් තරුණයන් රාජ්‍ය නොවන සංවිධාන අවසානයේ මැතිවරණ කොමිසම පවා කිව්වා ඔව් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව තමයි වර්තමාන අර්බුදයට තියෙන එකම උත්තරේ කියලා.
අපි මේක පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරමින් මාධ්‍ය හමු තියමින් සම්මන්ත්රණ තියමින් ජනගත කරන්න උත්සාහ කලත් අවාසනාවට බොහෝ දෙනෙක්ගේ තිබුණේ තමාට පෙර රට නෙමෙයි. තමන්ගේ පක්ෂයේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රය රටට උඩින් ඔසවා තබාගෙන කටයුතු කරපු නිසා මේ ව්‍යාපෘතිය මේ වන විට අඩපණවෙලා ඇණහිටලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටියෙ මේ සර්වපාක්ෂික ආණ්ඩුවට අවස්ථාව සලසමින් ඉල්ලා අස්වෙන්න කියලා. එතුමා ඉල්ලා අස් වුණේ රාජ්‍ය ත්රස්තවාදයට ප්‍රතික්‍රියා වශයෙන් මහජන ත්රස්තවාදයක් මතු උන නිසා ඒකට ත්‍රස්ත වෙලා මිසක් සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ ලබා දීමේ අදහසකින් නෙමෙයි. ඒ නිසා එතුමා හිටිය ස්ථාවරය වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුණත් ඒකෙත් අගමැති මමයි කියලා. තම තමන්ගේ පෞද්ගලිකත්වය , පක්ෂය රටට වඩා උඩින් ඔසවා තැබීම නිසා මේ ගමන අපිට යන්න බැරිවුණා. විශේෂයෙන්, විපක්ෂයේ දේශපාලන පක්ෂ කල්මරමින් ඇල්මැරුණු ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම නිසා මේක තවදුරටත් කඩාකප්පල් වුණා.
ඒ නිසා එහි ප්‍රතිඵලය විදියට හදිසියේ අගමැතිතුමාට ඉවත් වෙන්න වෙද්දි හිටපු අගමැතිවරයාගේ කල්‍යාණ මිත්‍රයෙක් විදියට සැලකෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තනතුරට පත් වෙලා තියෙනවා. එතුමා බොහෝ කාටුන් ශිල්පීන් කියන විදියට සාටකයෙන් ටයිපටිය හදාගෙන අද අගමැතිධුරයේ වාඩි වෙලා තියෙනවා. එක පැත්තකින් මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන කියලා පාරේ සටන්පාඨ කිව්ව , ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාස භංග යෝජනා ගෙනාපු බලවේග සැබැවින්ම ආණ්ඩුව ගෙදර ගියහම ආණ්ඩුව බාරගන්න තබා සර්වපාක්ෂික හවුල්කාරීත්වයකට වත් එන්න බයේ අදිමදි කිරීම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මේ හදිසි ලොතරැයි වාසනාව උදා වීමට හේතුව. ඉතින් අපි හිතනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයේ සිට මෙතෙක් කල් කරගෙන ගිය න්‍යාය පත්රයන් තියෙනවා. ඒ න්‍යාය පත්රයන් නොකරමින් මේ රට මෙතෙන්ට ගේන්න එතුමා දක්වපු දායකත්වයන් අමතක කරලා ,මේ රට වළෙන් ගොඩ ගන්න එතුමා කටයුතු කරන තාක් අපිට විපක්ෂයේ ඉඳන් ඒ ආණ්ඩුව අස්ථාවර නොකරන තත්ත්වයකට කටයුතු කරන්න හැකියාව තියෙනවා. මොකද මේ රටට ආණ්ඩුවක් අවශ්‍යයි. ආණ්ඩුව පෙරළන්න කරන්න අපි උත්සාහ කරන්නෙ නැහැ , නමුත් මේ ආණ්ඩුව විසින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන ඒවි කියන විශ්වාසයක් ඇති වෙලත් නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතීතය අපිට ඒ විශ්වාසය ඇතිකර ගන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්නෙත් නැහැ.
– media unit
උබලා ඔක්කොම කලන මිතුරෝ තමයි මල්ලී.
බම්බූ ගහපන් ගම්මන්පිලයො….පතිවත හොයනව ගනිකාවන් ගෙන්.තොපිති ගනිකාවො පස්සේ ගිය පත් නැති පොන්නයෝ. නොදකින්.සාමූහික වගකීම නොදන්න කාලකන්නි
Real jokerland.
mokada ban thumaaa thumaa kiyanne haal paauwanta…..
What happened to all the verbal attacks SLPP MPs showered on Ranil? Now they have to bend into two in front of Ranil “yes sir no sir three bags full sir”. For what? Rajapaksas surrendered the entire SLPP MPs to save their necks. What a betrayal!
” සෑබෑ නිදහසේ අරගළය ඡයග්රහණයෙන් නිමාකිරීම සඳහා, දැවැන්ත අවසන් මහා සටනට සුදානම් වන්න,.!
අවධානයෙන් සිටින්න,.! සමස්තය දූෂණය කරමින් විණාශ කරමින් මාත්රෲහූමිය විශාළාවක් බවට පත්කරමින් සමස්ථ ජනයා කුසගින්නේ අඳුරේ තබා දූශීත රජපතසසයන් සමස්තයේ රුධිරය උරාබොමින් කළහැකි සියළු කරිරැ කම් කරමින් මාත්රෲහූමිය දෙකඩ කර හෝ බළය රැකගැනීමට කුමන්ත්‍රණ සිදුතරයි,.!
මහින්ද ශීරන්ති නාමල් චමල්, ශශේනද්ර, යෝෂිත, චීචී රනී ගූටා ඇතුළු දූශීත වළල්ල සංඝ භේදය, ආගම් අතර බෙදය ජාතිබේදය අවුස්සා මිනී මරා රට ගිනිබත් කර සමස්ථ ජනතාව අදූරේ කුසගින්නේ තබා.,ඡාතික සම්පත් ,රාඡ්‍යයේ මරමස්ථාන, ඉතාමත් නින්දිත පහත්ලෙස විදේශිකයන් සමඟ කොළ්ලකනුලබයි,.! සමස්ථ ඡනයාගේ බදුමුදල් ඵකතුවන භාන්ඩාගාරය මහබැංකුව කොටස්වෙළඳපළ,පාර්ලිමෙන්තුව ද ඇතුළුව, නීතියේ ආධිපත්‍ය ව්‍යවස්ථාව ඡනමතයද ඇතුළු සමස්ථ රාඡ්‍යය යාන්ත්‍රණයේ මරමස්ථාන පහත්ලෙස අවභාවිතා කරනු ලබයි,සමස්ථ රාඡ්‍යයේ මහඡනයා ගනිකා ව්රෘතියේ යෙදවීමට කුමන්ත්‍රණය කරනුලබයි,.!
සමස්ථ දූශිත 225,.!රඡපකසස පාදඩ ඡනාධිපති අගමැති ඇතුළු දූශීතයන් විසින් මහඡන පරමාධිපත්‍යට පිටුපා,. දූශිතලෙස බළය ඩැහැ ගනිමින් සමස්ථ දූශණ වංචා යටගැසිමට ඉතාමත් දරැණුළෙසත් කූඨ කුහක තුච්ඡ ළෙසත් ක්රීයාත්මකයි,.!
සමස්ථ 225 නැවත මතු කිසිදිනක මාත්රෘෘභූමිය වණාශකිරීමට නොපැමිනෙන ලෙස, කරදිය වළල්ලෙන් ඵපිටට පළවාහැරීමේ හෝ දුශිත පාදඩයන්ගේ දිවිතොරකරමින් හෝ ”මාත්රෘෘභූමියේ සිව්හෙළයේ සෑබෑ නිදහසේ අරගළය ඡයග්රහණයෙන් නිමාකිරීම සඳහා, දැවැන්ත අවසන් මහා සටනට සමස්ථය සුදානම් වන්න,.!
අවධානයෙන් සිටින්න,.!
ජෙප්පො කියන්නේ යමක් හම්බකරන් සතුටින් ඉන්න හැම එකා එක්කම සදාකාලික වයිරයකින් පෙලෙන මොඩ රැලක් !
උන් යටතේ අති හැකි එකාත් අනාතයි
පටු දේශපාලන බෙිද කිවිවට ඔය කියන හැමෝම ඉතා දැඩි දේශපාලන මතධාරීන්ය.
ඇත්තටම මෙි , හැමදාම මාධ්‍ය සාකච්චා වලින්ම විකාර බහුබූත කියවන ගැන්සිය චුත වෙලා අවුරැද්දක්වත් පැත්තකට වෙනවා නමි රට කොරන එකෙක් , කනක් ඇහිල කරගෙන යයි.
මිණීමරු නාකි මයින බන්කරේ ඇතුලෙ සිට ගජමිතුරට ඕඩර් එක දීල ජාතික ලැයිස්තුවෙන් පත් උන මහාචාර්ය වරු ඉවත් කරල රනිල්ගේ අට පාස් හොරකමටම කප් ගහපු රංගේ බන්ඩාර වජිර අබේවර්දනලට පාර්ලිමේන්තුවේ අවස්තාව දෙන්ඩ කියල. ශල්‍ය වෛද්‍ය සීතා අබරෙපොල මහත්මියට ඊයේම දැනුම් දීල දූරයෙන් අස්වී ඒ අවස්තාව රංගේ බන්ඩාරට දෙන්ඩ කියල. රංගෙ වජිර රනිල්ගෙ වියත් මග එන්ඩ ඉන්නේ. ඊලගට සාගල අකිල විරාජ් රනිල්ගෙ කොලු මග .අනේ ගෝටගේ වියත්මග. නාකි මයිනගේ වියත්මගට අවස්ය සුදුසුකම් වන්නේ අට පාස් වීම හොරා කෑමට මනා පලපුරුද්දක් තිබීම. රාජපක්ශල කියන්නේ ඉතා නූගත් පරපුරක්. මේ පරපුරේ කිසිවෙක් නිසි අයුරින් ඕලෙවල් සමත් වෙලා නෑ. පර්සි මහින්ද කියන්නේ කොලබ තර්ස්ටන් විද්‍යලයෙන් එවකට තිබුනු එස් එස් සී විබාගයෙන් විෂයන් 8න් විෂයන් 2 ක් පමනක් සමත් පුද්ගලයෙක්. 1970 මැතිණියගේ සමගි පෙරමුන රජයේ සියලු මන්ත්‍රී වරුන්ට අද්යපන සුදුසුකම් වලින් තොරව නීති විද්‍යලයට ඇතුලුවීමේ අවස්තාව උදා උනා හේතුව ඇන් ඇම්, කොල්වින් වැනි වාමාන්සික වියතුන් මහින්ද වගේ නූගත් තක්කඩි පාර්ලිමේන්තුවේ සිටීම දැකීමට කැමති උනේ නෑ .පුතා කලදේම තාත්තත් කලේ. ජයරාජ්ගේ පිහිටෙන් සහතිකේ ගත්ත.
ගරු. හිටපු ජනාධිපතිතුමණි පෙර පැවති යුද්ධයෙන් මාගේ එකම නැඟණිය මිලේච්ජ කොටි මිනිමරු ත්‍රස්තවාදී බස් බෝම්බයකින් මිය යවන ලදී. අදටත් ඇය පිළිබඳව හිතේ තියෙන වේදනවා දරා ගැනීමට අපහසුය. ඇය බිහිකල ඒ දරු දෙදෙනා දකින දකින වාරයක් පාසා දැනෙන වේදනාව අකුරු කිරීමට නොහැක. නමුත් අද අපි දෙපයින් ඇවිද දෙනෙතින් ලෝකය බලන්නේ ඒ ඔබතුමා ගත් එඩිතර තීරණය මතය. නමුත්, බලපෙරේත ගෙවල දේශපාලන මිනිමරුවන් රටට මෙතෙක් කිසිදු කාර්යයක් නොකර, සුරපුරයක් සේ තිබු රට විනාශ කරන ලද හනුමන්තා කෙනෙකු සේ ඔබව විවේචනය කර සමච්චල් කර අපහස කර විනෝද වන්නේය. ගරු අපේ ජනාධිපති මහින්ද මැතිඳුන් නුඔ නැතිනම් මම පමණක් නොව ඔය ගොල්ෆේස් එකේ කෑගහන ගැටව් ගැටිස්සියන් අද ලොව නැත. මන්ද යත් ඔවුන්ගේ දෙමාපියන් යුද්ධය තිබුනානම් මිය ගොස් ඇති නිසාය. ඔවුන් අද අන්ධ වී ඇත. මන්ද යත් අතීතය ඔවුන් නොදන්නා නිසාය. පිරිභාකරන් කී විලස අපේ ගෙවල සිංහලුන් හා ඊට සහයෝගය දක්වන හුදී ජනයාගේ මතකය දින හතකින් මැකී යන නිසාය. ඔබට දිර්ඝායුස
පල පල කුලියට ලියන රටලියද්ද. ෆොන්සේකා නැත්නම් මු කරයි යුද්දේ???
කොමෙන්ට් කරන හිවලුනි අද තොපි මෙලෙස මෙතුමාට අපහස කරන්නේ මෙතුමා අපට රටක් දී නිදහසේ හුස්ම ගන්නට ඊට ඉඩප්රස්ථාව සකස්වපු එක මතය. යකෝ තොපි අතීතය දන්නේ නැතිනම් බලපිය sex vidio බලන වෙලාව අරගෙන අතීතයේ රට කොහොමද තිබුනේ කියලා. මූසල හැත්ත තොපි ඉස්සෙල්ලා අහපං ආච්චිලාගෙන් සීයලාගෙන් එකල රට තිබු විදිය. පර හැත්ත තොපිලා අද කාලේ මිනි මස් කන මිනිමරුවෝ. තොපිලට ඕනේ රටක් නෙමේ මොකෙක් හරි කියන හීන ඔලුවේ දාගෙන දගලන එක. පර බල්ලෝ දැන් තොපි film hall දාගෙන ගොල්පිසිය කනවා ඉදිරියට දා ගනින් මාසාජ් ක්ලිනික් ගණිකා මඩං. තොපිලා කවදාහරි ගල් බැදගෙන මුහුදට යන එක තමයි වෙන්නේ.