මහින්ද යලි අගමැති කරන්න සූදානම්.. සැලසුම ක්‍රියාත්මකයි.. – ජනාධිපති
January 5, 2019 at 10:22 pm | lanka C news
මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අතහැරලා නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.
ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කඩාගෙන ගොස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් ඉඩ නොදෙන බවත් ඒ වෙනුවට ශක්තිමත් සන්ධානයක් මගින් අපේ ආණ්ඩුවක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පසුගිය දිනවල තමනට විරුද්ධව කුමන්ත්‍රණය කරන මූලස්ථානය වූ බවත් එහි සිට විවිධ පුද්ගලයන් තමනට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තමන් පක්ෂ නායකයා බව ද එම පිරිස අමතක කර තිබූ බවත් සදහන් කර ඇත.
සාමාන්‍යයෙන් හොඳ කොමඩියක් කලහම ඒකේ Part 2 එකත් එනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත.
රනිල් දැන් ඔය කරන්නේ 5වෙනි කොටස. එදා මෙදා තුර ලංකාවේ සුපිරිම කොමඩිය. ප්‍රශ්නේ තියෙන්නේ ඔය කොමඩිය ඉවර වෙනකොට ලංකාවත් ඉවර වෙලා තියෙයි.
ජනපතිධූරය කොමඩියක් කල ඔබතුමාට අපෙ උපහාර්ය
එම සියළුම කොමඩි පත්කල, 19වනි සංශෝධන ආතල් එක සමඟ රට වැනසූ රනිල්ට අපේ හදපිරි මෙව්ව එක.
සිරා මරා ඩබල ටෙනී බන්දු පරාදයි.
අපෝ මෙන්න ප්රජාතන්ත්රවාදේ විනාශ කොරනෝ, අපි අරලිය ගහෙන් බහින්නෑ, ජනාධිපති මන්දිරේ වටලනෝ, මෙන්නෝ මට කෝටි 300ක් දෙන්න හදනෝ, අපිට 3යි එයාලට 2යි විදියට ප්‍රථිඵලේ එන්නේ. පර බ…, ඒක නම් සුපිරි ඈ…
කොමඩියේ පාර්ට් 2 තමයි දැන් ‘රනිල් ඇන්ඩ් ද කොම්පැනි’ ඉදිරිපත් කරන්නේ. ඕක අහන්නත් දෙයක්ද බන්?
mu mahinda mahathawa desapalanayen ain karannamai plan gahanne,ane eyath ithin ona lanuwak gilinawa
අගමැතිකම කෙසේ වෙතත්
ජනාධිපති තුමා සහ මහින්ද
මැතිතුමා සමගිව එක්ව සිටීම රටට හොඳයි.🙂
I am glad that Sirisena is not giving up this time. It shows his genuine efforts to save the country from Ranil and the traitors.
” RATA KAAWA MENIHA
VIDEYATA MY 3 ETHIHASA
GATHA WEVI
” RATA KAAWA MENIHA
VIDEYATA MY 3 ETHIHASA
GATHA WEVI “
” RATA KAAWA MINIHA
VIDIHATA RANIYA ITHIHASA
GATHA WEYI “ කියල හරිගස්ස ගනින්!
Better not to proceed if the majority is doubtful .
මෙයා කියපු එක වැඩක් වත් හරියට කරේ නෑ නේ. මිනිහා අසූචි නාගෙන ඒවා මහින්දගේ ඇගෙත් ගෑවා ගිය පාර. දැන් මිනිහා හදන්නේ තමන් වැටිලා ඉන්න වලට අයෙත් මහින්දවත් අල්ලලා දාගන්න.
බොරැ කියල පච කෙලල බලයට ආව හංස නඩේ කවුරැත් කලේ රනිල්ට රටේ ආර්තිකය විනාස කොරන්න හැකි අයුරින් උපකාර කිරීම තමය්.