මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]

March 26, 2018 at 10:43 pm | lanka C news
මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]

ශ‍්‍රී ලංකාව අද වන විට කිසිවෙකුගේ හෝ වහලෙක් වී ඇති ලෙසක් තමනට පෙනෙන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ අගමැති කල ආකාරයට, ශිරාණි බණ්ඩාරනායක අගවිනිසරු කල ආකාරයටම නැවතත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ගෙන එන බවද ඔහු කීවේය.

ආවන්ගාඩු නඩුවට පෙනී සිටීම සදහා අලූත්කඬේ අධිකරණය හමුවට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසීය.

117 views

22 Comments to “මහින්ද යලි රජකරවන සරල සූත්තරේ ගෝටා හෙලි කරයි.. ලංකාව විදේශ රටවල වහලෙක් වී ඇතැයිද කියයි.. [Video]”

  1. nim says:

    ඔබේ සේවය අවශ්‍යම මොහොතයි. රට බේරා ගනු මැනවි !!! මහින්ද ගෝටා එකතු වූ තැන රටට හෙටක් ලැබෙන බව නියතයි. අපි ඔබ සමගයි

  2. kamani says:

    our hero .we all waiting for you sir .come and save our motherland .we have no hopes except you .jayawevaaaaaaaaaaaaa

  3. Wijebahu says:

    Own modayek wage hinawenawa.

  4. Rohitha says:

    oba kiyana de aeththa, Nim. me FB eke inne samahara booruwo owata kaemathi nae.

  5. මාතලේ බණ්ඩා says:

    මෙි මනුස්සයගෙ මුහුණෙන් සහ කථාවෙන් පිළිබිඹු වන්නේ වෛරී ස්වභාවයක්.මෙවැනි මිනිහෙකුට නැවත බලය ගියොත් හොඳට තියෙයි.යුද්ධෙ කළා වගේ ඔක්කොම කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න උඩගු,උද්දචිඡ චරිතයක්.නයි,මාපිල් වැනි විෂඝෝර සර්පයින් ගැන කථාව.

  6. Chanaka says:

    Gota, Obath videshikayek kiyala api nodannawa nowe !!!

  7. Patot says:

    Diyaredden Bella Kapana …Ahunowi Mankolla Kana Mehew Nayaekayo Thama Lankawata Galapenne ..
    Jayawewa

  8. ප්‍රිශාන්ත says:

    උඩගුකම විනාශයට මුලය.

  9. Bayyaaa says:

    Oooh my Gotta ….!

Main News